Fiverr
කියන්නෙ මොකක්ද කියල කලින් ලිපියෙන් ඔයාල දැන ගන්න ඇතිනෙ(ගැන පලමු ලිපිය මෙතනින් කියවන්න).හරි...එහෙනම් අපි
මේ ලිපියෙන් බලමු නිවැරදිව Fiverr Account එකක් හදාගන්නෙ කොහොමද
කියලා...මහ ලොකු දෙයක් නම් කරන්න නැහැ.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.සයිට්
එකකට Register වෙනකොට අපි මොන රටේ කෙනෙක්ද කියලා හැමදාටම ඒ සයිට් එක මතක
තියාගන්නවා.ඒ වුණාට Fiverr එහෙම හැමදාටම මතක තියාගන්නෙ නැහැ.අපි Register
වෙන වෙලාවෙදි විතරයි ඒක බලන්නෙ...අපි මේ Fiverr Account එක හදාගන්න ඕනෙ
ඇමරිකාවෙ කෙනෙක් විදියට.ලංකාවෙ විදියට හැදුවත් අවුලක් නැහැ.ඒ වුණත් ලංකාවෙ
හෙංචයියලට වැඩිය ඇමරිකාවෙ උන්දැලට Orders එනවා.ඒක නිසා ටිකකට ඇමරිකාවට යන්න
වෙනවා.හරි..එහෙනම් පියවරෙන් පියවර බලමු.
0 comments:
Post a Comment