Saturday, May 3, 2014

Fiverr Account එකක් හදාගමු --- 1 කොටස

Fiverr කියන්නෙ මොකක්ද කියල කලින් ලිපියෙන් ඔයාල දැන ගන්න ඇතිනෙ(ගැන පලමු ලිපිය මෙතනින් කියවන්න).හරි...එහෙනම් අපි මේ ලිපියෙන් බලමු නිවැරදිව Fiverr Account එකක් හදාගන්නෙ කොහොමද කියලා...මහ ලොකු දෙයක් නම් කරන්න නැහැ.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.සයිට් එකකට Register වෙනකොට අපි මොන රටේ කෙනෙක්ද කියලා හැමදාටම ඒ සයිට් එක මතක තියාගන්නවා.ඒ වුණාට Fiverr එහෙම හැමදාටම මතක තියාගන්නෙ නැහැ.අපි Register වෙන වෙලාවෙදි විතරයි ඒක බලන්නෙ...අපි මේ Fiverr Account එක හදාගන්න ඕනෙ ඇමරිකාවෙ කෙනෙක් විදියට.ලංකාවෙ විදියට හැදුවත් අවුලක් නැහැ.ඒ වුණත් ලංකාවෙ හෙංචයියලට වැඩිය ඇමරිකාවෙ උන්දැලට Orders එනවා.ඒක නිසා ටිකකට ඇමරිකාවට යන්න වෙනවා.හරි..එහෙනම් පියවරෙන් පියවර බලමු.

  • අපි IP එක USA විදියට වෙනස් කරගන්න ඕනෙ.ඒකට මේ සොෆ්ට් කෑල්ල බාගෙන install කරගන්න.---Dowload Software---
  • (ඒකෙන් IP එක Hide කරගන්න.අවුලක් තියෙනව නම් කමෙන්ට් කරන්න.)එහෙනම් දැන් Fiverr එකට යන්න.
  • Join ක්ලික් කරන්න.පහළ විදියට form එක එයි.සාමාන්‍ය විදියට පුරවන්න.user name එකට කැමති එකක් දාගන්න.

  • I agree to the terms of service එකට හරි ලකුණ දාලා එහා පැත්තෙ තියෙන ගාණත් හදලා Join ක්ලික් කරන්න.

  • අන්තිමට දාපු mail address එකට fiverr වලින් email එකක් එයි.ඒකෙ තියෙන link එක ක්ලික් කරලා email එක verify කරගන්න.

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ.මම මුලින්ම කියපු විදියට අර software එකෙන් IP එක වෙනස් කරගෙනම Join වෙන්න.එහෙනම් දැනට මම යනවා.

ඊළඟ ලිපියෙන් හමුවෙමු !

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes