Internet Download
Manager [ IDM ] කිවුවහම කවුද නොදන්නේ. මේ ලගදි ඉදන් කට්ටියට IDM එක
Update කරාම සමහරුන්ට අර " FAKE SERIAL NUMBER " කේස් එකක් එනවනේ Full
Featured Product Purchase කරගන්න කියලා. මමත් IDM එක Update කරලා Patch
කරගත්තට පස්සෙ මෙන්න හැමතිස්සෙම PopUP වෙනවා අර කලින් කිව්ව Message එක.
Close කරන්න කරන්න ආයේ ආයේ එනවා. ඊට පස්සෙ මෙන්න මේ ක්රමේට ට්රයි කරලා
බැලුවා. බඩු හරි ගියා. තාමත් IDM වල FAKE SERIAL NUMBER Error එක PopUp වෙන
කට්ටිය මේක ට්රයි කරලා බලන්න. ගොඩක් දුරට සාර්තකයි.
ඉස්සෙල්ලම IDM වල Latest ම Version එක වෙන Internet Download Manager 6.19 Build 8 එක පහතින් බාගන්න.
හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.
>> Run Window එක අරගෙන ඒකේ " regedit " Type කරලා OK කරන්න.
>> ඊලගට මෙන්න මේ " HKEY_CURRENT_USER >>>> DOWNLOAD MANAGER " Folder එක Delete කරන්න.
>> ඊට පස්සෙ
HKEY_LOCAL_MACHINE >>>> SOFTWARE >>>> Internet
Download Manager Folder එක Delete කරන්න.
>> හරි දැන් IDM එක Full Unistall එකක් කරන්න.
>> පරිගණකය ReStart කරන්න.
>> දැන් උඩ තිබුණ Link එකෙන්
IDM එක බාගෙන හරි IDM Home Page එකෙන් IDM වල Latest ම Version එක බාගෙන
පහත දීලා තියන Pch එකෙන් හරි Serial Number එකෙන IDM Reg කරගන්න.
IDM Home Site
Reg කරාට පස්සෙ IDM Main Window එකේ
>> Help ->-> About IDM ගිහින් බලන්න වැඩේ හරියට වෙලාද කියලා.
ආයෙත් Fake Serial Error එක නම් PopUp වෙන් නෑ..
Friday, May 2, 2014
IDM Fake Serial Number කරදරෙන් බේරෙන්න.
12:31 PM
sitemoney
No comments
0 comments:
Post a Comment