Saturday, May 10, 2014

Machine එකට යතුර විදිහට පෙන් එක Use කරමු!

image
හායි යාලුවනේ ඔන්න මම අදත් ආවා. ඔන්න ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබ දවසක් ආ... හරි අදත් මම ඔයාලට ගේනවා ඔයාලට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වෙයා කට්ටක් .. මේක ඇවිල්ලා ඔයාලගේ මැසින් එකේ Security එකට තමයි හෙල්ප් එකක් දෙන්නේ අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා..

මෙන්න මේකයි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාව සොෆ්ට් එකේ නම තමයි Rohos Logon Key. මේක ඇවිල්ලා ඔයාලට ඔයාගේ Machine එකේ Password එක වෙනුවට ඔයාගේ PEN DRIVE එක Password එකක් කරගන්න තමයි උදව් කරන්නේ.හරි ඔය පොඩි විස්තරේ ඇති.මෙන්න එහෙනම් මම මේ වැඩේ කරන විදිය පිළිවෙලට දාන්නම් ඒ විදියට කරන් ඉස්සරහට යන්නකෝ.

කැමති pen එකක් දැන් Machine එකට ගහන්න.ඔයාගේ Machine එකට ඔයා User Password එකක් දාලා තියෙන්නේ ඕනා.ඔයා windows user password එක දාගන්න දන්නේ නැත්නම් පහළ මේ video එක බලන්න.

  Software එක බාගැනීමට මෙතනින් යන්න. Download
                                                                              (skip Ad

1. ඉස්සෙල්ලාම ඔයාලා උඩ තියන ලින්ක් එකට ගිහින් මේ Software එක Download කරගෙන.ඒක ඔයාලගේ Machineඑකට Normal Installකර ගන්න.
ඊට පස්සේ install කරගත් Software එක Open කරගන්න.මෙන්න මෙහෙම Start menu එකෙන් Open කරගන්න. 
image
Open කරාම මෙන්න මේ වගේ එකක් Open වෙයි.

 
2. දැන් ඔයාලා අන්න එකෙන් “Setup USB Key” කියන Option ඒක තෝරාගන්න.
image
3. දැන් ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියනවා වගේ එකක් අලුතින් මතු වෙයි.එතන ඔයාලගේ Drive ඒක තෝරලා. ඔයාගේ Windows User Password ඒක ගහලා.Setup USB Key කියන තැන Click කරන්න.
4. දැන් ඔයාලට ඔයාලගේ වැඩේ හරියට කර ගත්තානම් පල්ලෙහා තියනවා වගේ window එකක් ඒවි.
image
එච්චරයි. ඔන්න දැන් වැඩේ හරි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Machine ඒක Shutdown කරලා අයෙත් On කරලා බලන්නකෝ. හැබැයි අර Pen Drive ඒක කලින්ම ගලවලා ඉන්න. දැන් Logging Screen එකෙන් නවතීවි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Pen Drive ඒක ගහන්න. එතකොට ගහපු ගමන්ම ඔයාලගේ Desktop එකට ඒවි. කොහොමද වැඩේ මරු නේද. දැන් ඉතින් ඔයාලගේ ගෙදර අනිත් අයට හොරෙන් ඔයාගේ වැඩක් පාඩුවේ කර ගන්න පුළුවන් . 
මේක ඔයාලට ඕන වෙලාවක
නැති කරලා දාන්නත් පුළුවන් කරන්න තියෙන්න අර සොෆ්ට් එක අයෙමත් සැරයක් Open කරගෙන “Disbale Key” කියන තැන Click කරන්න විතරයි. හරි එහෙනම් අපි කැපුනා අයෙමත් අලුත් දෙයක් වටිනා දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු.
කිසි දේකට බය වෙන්න එපා මේක ඕනෑම මෙහෙයුම් පද්දතියකට හරියනවා ආ. එ කියන්නේ. Windows XP, Vista, 7 & 8 වලත් වැඩ කරනවා.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes