Monday, May 5, 2014

ඇපල් ෆෝන් ෆැක්ට්‍රි අන්ලොක් කරන ක්‍රමය

මුලින්ම කියන්න ඕනේ මේක ෆ්‍රී ෆැක්ට්‍රි අන්ලොක් කරන හැටි නම් නෙමෙයි. එහෙම ෆ්‍රී අන්ලොක් කරන විදිහක් නම් මම තවම දන්නේ නෑ.

ෆෝන් ශොප් වලත් කරන්නේ මේ ක්‍රමයම තමයි.

මේක කරන්න නම් අනිවාර්යෙන්ම ඔයාලා ලග ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඔන්ලයින් ගෙවන්න පුලුවන් කඩ් එකක් තියෙන්න ඕන. නැත්නම් යාලුවෙක්ගෙන් ඉල්ල ගනිල්ලා.

මුලින්ම ඔයාල දැනගෙන ඉන්න ඕන ඔයගේ ෆෝන් එක ඇත්තටම ලොක්ද කියලා. මොකද වෙන රටක ඉදලා Factory unlock ගෙනාවත් සමහර වෙලාවට අපෙ රටේ සිම් දැම්මට සිග්නල් පෙන්නන්නේ නෑ. මෙන්න මේ සයිට් එකට ගිහින් ඒක චෙක් කර ගන්න.

http://iphoneimei.info/
http://sickw.com/index.html

මුලින්ම ඔයාල දැනගෙන ඉන්න ඕන ඔයගේ ෆෝන් එක ගෙනාපු රට සහ පාවිච්චි කරපු නෙට්වර්ක් එක මොකක්ද කියලා. එහෙම දන්නෙ නැත්නම් මේ සයිට් එකෙන් දැන ගන්න වෙනවා.

http://www.unlockboot.com/2012/08/ho...l-carrier.html


හරි මේ තොරතුරු ඔක්කොම දන්නව නම් දැන් අපි වැඩේට බහිමු.
අපිට ෆැක්ට්‍රි උන්ලොක් කර ගද්දි විස්වසවන්තම හා පහසුම ඔයගොල්ලො දන්න වෙබ් Site එක තමයි ඊබේ එක.මොකද කියනවා නම් වැඩේ හරි නොගියොත් අපිට සල්ලි ආපහු ගන්න ක්‍රමේකුත් තියෙන්න එපැයි.

අපි උදාහරනයක් විදිහට ගමු iphone 4 එකක්. Network එක AT&Tකියලා හිතමු.
ඊට පස්සෙ අපි ebayඑකේ serch කරනව iphone 4 at&t factory unlock service කියලා.
http://www.ebay.com/sch/i.html?_odkw=at&t factory unlock service&_osacat =0&_from=R40&_trksid=p2045573.m570.l1313.TR2.TRC1. A0.Xiphone+4+at%26t+factory+unlock+service&_nkw=ip hone+4+at%26t+factory+unlock+service&_sacat=0

ඊට පස්සෙ ගෙවලා ඉවර වෙලා සෙලර්ට මැසේජ් එකක් දාන්න imei number එක එක්ක.
දවස් දෙක තුනකට පස්සෙ සෙලර් ඔයලට දායි ඔයගේ අන්ලොක් Comlete එක කියලා.

ඊට පස්සේ ඔයගේ ෆෝන් එක itune වලට connect කරලා Restore කරන්න. අවසානෙට මේ වගේ වැටෙයි.

[​IMG]


දැන් ඉතින් බඩුම තමයි. ඕන මගුලක් කෙරුවට අයේ ලොක් වෙන්නේ නෑ ඉතින්.

මෙන්න තව Factory unlock කරගන්න පුලුවන් web site කීපයක්.

http://www.officialiphoneunlock.co.uk/iphoneunlock.php
http://unlockiphonevip.com/?id=polltoolkit

factory unlock කරගන්න වියදම වැඩි කියලා හිතන අය Normal unlock එකක් කර ගන්න.
http://www.easyunlockingsolutions.co...FQhjpQod6H8AKQ
http://www.polltoolkit.com/

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes