ඔබට Credit Card
එකක් හරි Debit Card එකක් හරි තියෙනව.මෙමගින් මුදල් ලබා ගැනීමේදී $5ක
ගාස්තුවක් වැයවෙනව.ඒ වගේම දින 7ක් වැනි කෙටි කාලයකින් ඔබට මුදල් ලබා ගන්න
පුළුවන්.Credit Card පතට මුදල් Withdraw කලානම් ඔබේ බැංකු ගිණුමේ එය සටහන්
වෙනව.නමුත් Debit Card පතින් මුදල් ලබා ගැනීමේදී ඔබට එම මුදල් ලබා ගන්නට
පුළුවන් Debit Card පතින්ම පමණයි.බැංකු ගිණුමේ එය සටහන් වෙන්නේ නැහැ.
Credit Card එක සහ Debit Card
එක ඔබේ Alertpay Account එකට Add කරන්නෙ එකම විදියට.ඒ නිසා ඔබ Add
කරන්නෙ Credit Card එකක් Debit Card වුනත් එකක් වුනත් ඔබට පුළුවන් පහත
සදහන් ක්රම අනුගමනය කරන්න.
1.මුලින්ම ඔබේ Alertpay Account එකට Log වෙලා Add Credit Card Click කරන්න.5.දැන් ඔබේ Account එකේ ඇති Withdraw click කරන්න.
*ඉනුත් දින 3කට පමණ පසු ඔබ භාවිතා කලේ Credit Card පතක් නම් ඔබේ Account එකට මුදල් ලැබේවි.
*නමුත් ඔබ භාවිතා කලේ Debit Card පතක් නම් ඔබ අදාල බැකුවේ Card center
එක අමතා ඔබේ Debit Card පතට මුදල් යැවූ බව පැවසිය යුතු වෙනවා.සම්පත්
බැකුවේ නම්,0114730480 අංකය අමතා ඔබට මේ බව පැවසිය හැකියි.HNB 0112671955
*ඉනුත් දින 2කට පසු ඔබට ඔබේ Debit Card පතින් අදාල මුදල් ලබා ගන්නට පුළුවන්.
0 comments:
Post a Comment