Thursday, February 27, 2014

සිංහල ෆොන්ට් හොයනවදෝ... එහෙනම් මෙහෙට එන්න(1600++)


ඔන්න යළුවනේ ඔයාල හැම කෙනෙක්‌ටම වැදගත් වන දෙයක්‌ දෙන්නම්.
ඒ තමයි සිංහල ෆොන්ට්. සිංහල ෆොන්ට් නම් ඉතින් පරිගනකයක වැඩ කරන සියලුම දෙනාට ඕන කරන දෙයක් නේ.
හැබැයි වැඩිපුරම ඕන කරන්නෙ ඩිසයිනර්ස්ලට. ඩිසයිනර්ස්ලා විතරක් නෙමෙයි ඕන කරන හැමෝම එහෙනං බාගන්න.
මේකේ සිංහල ෆොන්ට් 1600කට වඩා තියෙනවා. හැබැයි බර 60MB වගේ පොඩි ප්‍රමාණයක්. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න ටිකක් වැඩිපුර කම්ප්‍රෙස් කරා.මෙතනින් භාගෙන extract කරගන්න...


                                     Download Fonts

                                    (මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)

Tuesday, February 25, 2014

මධුර කුඩේ කුඩු....මෙන්න බාන්ඩේ,,,,,




තවමත් ඔයා use කරන්නෙ මධුරද....අනේ පව් ඔයා ,,,ඔයා තාමත් මේ ගැන දන්නේ නැද්ද? එහෙනම්
අහගන්නකෝ,,,,,
ඔයලා එකදාස් නවසිය බරගනන් වල ඉදලා use කරන්නේ මධුර නේ මෙන්න එකේ තියෙන අඩුපාඩු ඔක්කෝම නැති බන්ගස්තාන කරලා අලුත් ගැජෙට් එහෙම දාලා හදල තියෙන නාමල් ඩික්ශනරි එක.....මමත් මේක තමා use කරන්නේ පට්ටයි,,
මෙන්න මෙකේ තියෙන වැඩ කෑලි ටික පෙලගැස්වා.......




  • මේකට E-ස්වාභිමානි සම්මානයත් SLIC සම්මානයත් හම්බෙලා තියෙනව .
  • මේකෙන් අපිට පුලුවන් KMP එකේ subtitle සිංහලට පරිවර්තනය කරගන්න .
  • ඒවගේම සරල පහසු භාවිතය 
  • OCR reader එක -ඒකිව්වෙ මේකෙන් අපිට පුලුවන් photos වල එහෙම තියන English වචන සිංහලට පරිවර්තනය කරගන්න .
  • English learning tools and games -සතුටින්ඉංග්‍රිසි ඉගෙනගන්න 
  • English-සිංහල dictionary 
  • English -English dictionary
  • English,සිංහල .සිංglish කීබෝඩ් එක 
  • මෙහි speech නැමැති පහසුකම මගින් english වචන prounce කරල පෙන්නනව .
  • අපි හිතමු අපි මේ dictionary එකේ පරිගනකය කියල search කරනව කියල එතකොට "පරිග" කියල ගහපු ගමන්ම වචනෙ ඉතිරි කෑලි ටික එනව 
  •  




    එහෙනම් කතා ඕන නෑ Download කර ගන්නකෝ........
                                   (මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)
    http://adbla.us/y0q5 




Monday, February 24, 2014

MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද?

image
ගොඩක් දෙනෙක් දැන් MoneyBookers හෙවත් Skrill පාවිච්චි කරනවනේ. කොහොමද MoneyBookers හෙවත් Skrill වලින් සල්ලි අතට ගන්නේ කියලා ඔයාලට ගැටලුවක්නම්. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක. 

මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ. 
නැත්නම් MoneyBookers වලින් Transfer එක ප්‍රතික්ෂේප කරනවා.

හරි මුලින්ම MoneyBookers වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න. 
දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.
HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින් හොයාගන්න.
බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා. 
ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන්  බලලා දාන්න. 
Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.

ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න. 
ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.

දින දහයක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්. සමහර බැංකු වලින් Rs. 400 වගේ ගන්නවා කියලා මං අහලා තියෙනවා. කොයි එකටත් ටිකක් ලොකු ගානක් එක පාර ගන්න එක වාසියි.

image
image

කවුරුහරි ක්යන්නකෝ HNB බැංකු ගිණුමකට MoneyBookers හෙවත් Skrill  හරහා සල්ලි ගන්නකොට කීයක් විතර කැපුනද කියලා. දවස් කීයකින් සල්ලි එනවාද?එකවර වැඩි ගානක් ගෙන්න ගන්න එක අපිට ලාබයි. එතකොට Skrill transaction fee එකක් යන්නේ එක සැරයයි. මම HSBC, සම්පත් බැංකුව, HNB, commercial bank, ලංකා බැංකුව (BOC) කියන බැංකු වල account වලට සල්ලි ගෙන්නලා චෙක් කළා. අපිට වාසිම ලංකා බැංකුවට සල්ලි ගෙන්නන එක. කිහිප වාරයක් BOC එකට සල්ලි ගෙන්න ගත්තම අපිට BOC එකේ RFC Account එකක් open කරන්න පුළුවන්. එතකොට කීයක්වත් කැපෙන්නේ නෑ. වැඩකරන දවස් 1-2 ඇතුලත සල්ලි අපේ account එකට බැර වෙනවා. $ එක වැඩිම දවස බලල සල්ලි ගත්තම හරි.

MoneyBookers  ගැන ඔනා දෙයක් අහන්න....ගැටලු තියා ගන්න එපා ....එහෙනම් මම ගියා.............

Sunday, February 23, 2014

huawei ඕනම dongle එකක් unlock කරමු සට සට ගාල. (E303..... etc ) without software


මේ දවස්වල නිතර අහන ප්‍රශ්ණයකට විසදුම් ලබාදීමට තමයි මේ සූදානම.  . මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණය තමයි E303  Dongle එක Unlock කරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ.



මුලින්ම මේ ගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු.


මුලින්ම මේ ලින්කුවට ගිහින් unlock code එක ගන්න http://adbla.us/bSnI (මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)
2' oeka Sign in with Google+ lrkak'' fukak fï úÈhg' - See more at: http://elakiriwada.blogspot.com/2013/10/unlock-huawei-e303-and-latest-dongles.html#sthash.bS60bpNk.dpuf
     දැන් මේ sing in with google+   click කරන්න



 දැන් ඔයාගේ gmail එකේ විස්තර දීල log වෙන්න




දැන් මේක accept දෙන්න

මේකෙදි ඔයාලගේ dongle එකේ model එකයි IME number එකයි දීලා calculate  කරන්න 



දෙන තියෙන්නේ මුන්ට කැමතියි කියලා මේ button එක click කරන එක



දැන් ඔයාලට unlock code එක පෙන්නයි .මේකෙන් අපි ගන්න ඕන New Algo code එක.






දැන් තියෙන්නේ ඔයාලගේ dongle එකට වෙන network  එකක sim එකක් දාලා massage එකක් ඒවි unlock code එක ඉල්ලලා අපි හොයාගත්ත New Algo code එක දෙන්න. unlock වෙලා තියේවි.  

මතක තියාගන්න
mobile partner එක connect වෙන්නේ  නැත්නම් අලුත් profile එකක් හදලා connect වෙන්න
     Tools> options > Profile > Management > New

Friday, February 21, 2014

Ban Facebook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??


ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??
අනේ අපි බයවෙයි....

ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි. මෙය කියවා අවසන් වූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දූෂිත නූගත් චෛරයෙකුට වුවමනා ආකාරයට වාරණය කල නොහැකි බව ඔබට පැහැදිලි වනු ඇත.

තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම් කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වනු ඇති අතර ඒ වෙනුවට මා ඔබට වෙනත් ක්‍රමයකි ඉදිරිපත් කරමි. එනම් tor ජාලය භාවිතා කිරීමයි.



Tor ජාලය යනු කුමක්ද

Tor ජාලය යනු ලොව පුරා සිටින පරිගණක පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි. මෙය මුල් අවධියේ භාවිතා කෙරුනේ ඇමරිකානු නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා පමණක් වුවත් අද වන විට ලොව ඕනෑම පරිගණක පරීශීලකයෙකුට නොමිලේ Tor ජාලය භාවිතා කිරීමේ හැකියාව ඇත. ජාලයේ නිල වෙබ් අඩවිය වනුයේ - www.torproject.org වේ. අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිස Tor ජාලය ගැන වැඩිදුර ඉගෙන ගැනීම කල හැක.

Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී සිදු වන්නේ කුමක්ද

Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා (SLT, Dialog, Mobitel, Etisalat, Airtel, Hutch වැනි) හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක.



ආණ්ඩුවට Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද ?

නැත. Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ.


ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

මේ සඳහා ඔබට Tor ජාලය විසින් සකස් කරන ලද Tor Browser Bundle මෘදුකාංගය අවශ්‍ය වන අතර එය ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.torproject.org මඟින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

බූට්_කරමු_පෙන්_එකෙන්.....


ඔන්න අද මම ගෙනාවා වටින බාන්ඩයක්.. ඒක තමා WiNToBootic කියන්නේ.. මේකෙන් අපිට පුලුවන් තමන්ගේ පෙන් එකෙන් Windows Setup එක බූට් වෙන විදිහට හදා ගන්න..

මේකේ වටිනා කම කියන්නේ මොකොද මෙකෙන් අපිට Windows Setup එක Disk Image එකක් විදිහට ඒකියන්නෙ .iso format එකෙන්ම තියෙන්න ඕනෙ නැහැ.. මේකෙන් එක්කො .iso ෆය්ල් එකක් නැත්තම් අපේ රොම් එකට දාල තියෙන ඩිස්ක් එකෙන් නැත්තම් වටිනාම දේ කියන්නෙ මේකෙන් නිකන්ම හාර්ඩ් එකට තමන් ඩිස්ක් එකකින් Copy කරපු ෆෝල්ඩර් එකකින් වුනත් ලේසියෙන්ම පෙන් එකෙන් බූට් වෙන විදිහට හදා ගන්න පුලුවන්..:cool:



මේ තියෙන්නේ දැනට මේ වගෙ තියෙන අනිත් එවත් එක්ක බලපු සසදා බැලීම

ඔන්න ඔහෙනම් මෙන්න තියෙනවා බා ගන්න ලින්ක් එක..

DOWNLOAD
(මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)

මෙන්න මෙහෙමයි දැන් ඕක අපි පෙන් එකේ වැඩ කරන විදිහට අපි හදා ගන්නේ..

1. මුලින්ම ඇප් එක බාගෙන ඕපන් කරගන්න..
එතකොට මෙන්න මෙහෙම ඒවි..


පෙන් එක ගහලම ඔපන් කරොත් වැඩේ ලේසි මොකද ඒ ඇප් එකෙන් එයාම අදුර ගන්නවා ගහල තියෙන පෙන් එක..
ඔන්න එතකොට මෙහෙම එවි..
ෆොර්මැට් කරන්න ඔනෙ නම් එතනම තියෙනවා Quick Format කියලා ඔප්ශන් එකක්..



2. හරි.. දැන් අපි අපිට අවශ්ය පෙන් එක තෝර ගත්තනේ..
දැන් ඉතින් අපේ තියෙන Image(.iso) ඒක තියෙන තැන අපි දෙන්න ඕනෙ ඒකට ඔය දකුනු පැත්තෙන් තියෙන්නේ Drop Source Or Click කියන තැන Click කරන්න..අන්න එතනින් ඊටපස්සේ තමන්ගෙ ඒ Image File එක තෝරලා ඔපන් කරගන්න..
එතකොට මෙන්න මෙහෙම ඒවි..



Image එකක් නෙමේ නම් අපේ සෙටප් තියෙන ෆෝල්ඩර් / නැත්තම් රොම් එක සෙලෙක්ට් කරලා කෙලින්ම ඩ්‍රැග් කරලා අර Drop Source Or Click කියන තැන අත් අරින්න. එතකොට එයා ඔටෝ ගානට වැඩේ කරාවි..



 3.ඔන්න ඊටපස්සේ ඒ ටික කරාට පස්සේ..
පල්ලෙහා තියෙන DO it! කියන එක ක්ලික් කරලන්න එතකොට ඒ ඇප් එකෙන් පෙන් එකට කොපි වෙන වැඩේ පටන් ගන්නවා..:y es:



4.ඊටපස්සේ ඔක්කෝම වැඩ ටික ඉවර වුනාම මෙන්න මෙහෙම ඒවි..
පල්ලෙහා තියෙන Thanks! කියන තැන ක්ලික් කරලා exit වෙන්න..



ඔන්න ඉතින් දැන් වැඩේ හරි දැන් ඉතින් අපිට පෙන් එකෙන් බූට් කරලා වින්ඩොව්ස් දාගන්න පුලුවන්..
මම මගේ එකටත් වින්ඩොව්ස් 8 දැම්මේ මේ විදිහට ආයේ කියන්න දෙයක් නැහැ සුපිරියටම වැඩ..

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes