Sunday, February 16, 2014

දවස් 5 න් Cashout කරමු ! PTC




ඔන්න යාලුවනේ අදත් ආවා පොඩි වැඩක් කියල යන්න . ගොඩක් කට්ටිය කැමතිනේ Internet මනී වලට . Internet මනී කිව්වම ඉතින් ගොඩක් අයට මතක් වෙන්නේ ‘ ඇඩ්සෙන්ස් , ෆොරෙක්ස් , ෆිවර් , පී.ටී.සී’ නේ , ඔන්න මම කියන්න අවේ  පී.ටී.සී ගැන.  පී.ටී.සී සයිට් කොච්චර තිබුනත් සල්ලි ගෙවන ඒවා තියෙන්නේ කීපයක්නේ . ගොඩක් අය දන්නවත් ඇති . මම කියන්න යන්නේ ඒ වගේ සයිට් එකක් ගැන . නම තමයි PaidToClick.in . දන්නා කට්ටියත් ඇති , නොදන්නා කට්ටියත් ඇති… මේ සයිට් එකේ cashout කරන්නේ $ 0.05 න් … ඔය0.05 දවස් 5න් හොයන්න පුලුවන්.   cashout කරලා දවස් 2 න් අපේ paypal එකට සල්ලි හම්බෙනවා.  දවසට ඇඩ් 45 ක් විතර  හම්බෙනවා . ඔය ඇඩ් ටික click කරාම දවසට $0.01 ක් විතර  හම්බෙනවා.  .  මමත් ඕක කරන්න පටන් ගත්තේ දවස් 6 කට කලින් . මම ඊයේ cashout කරා. අද සල්ලි ටික paypal එකට ඇවිල්ල . 



මේ තියෙන්නේ … !  
( පෙන්නේ නැත්තම් රූපය click කරන්න ) 

මේකේ තියන හොද තමය දවස් 5 න් cashout කරන්න පුළුවන් වීම . අනිත් එක තමය cashout කරලා දවස් 2 ක් ඇතුලත සල්ලි paypal එකට හම්බෙනවා . ඔයාලට  මේකේ Referral ටිකක් හදා ගන්න පුලුවන්නම් ගොඩ!   

මම මගේ  Referral  ලින්ක් එක දාන්නම් . ඔයාලට කැමති නම් විතරක් මේ ලින්ක් එකෙන්  Register වෙන්න . මේ ලින්ක් එකෙන්ම   Register    වෙන්න කියල නීතියක් නම් නෑ  :D  ඒක ඔයාලගේ කැමැත්තක් යාලුවනේ . කැමති අය විතරක් Register   වෙන්නකෝ .  එහෙම නොවුන කියල කිසිම අවුලක් නෑ . 
මෙන්න මගේ  Referral ලින්ක් ඒක : http://www.PaidToClick.in/index.php?ref=kalana88
එහෙම නැත්තම් ඔය පහල තියන Banner  එක click  කරලා හරි Register වෙන්න…
 මේකෙන් අපිට හම්බෙන්නේ පොඩි ගානක් තමයි . එත් අපි දියුණු වෙන්න ඕනේ පොඩ්ඩ පොඩ්ඩ.  ඔක්කොටම සුබ පතනවා !  මම ගිහින් එන්නම් . ජය !

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes