Sunday, February 23, 2014

huawei ඕනම dongle එකක් unlock කරමු සට සට ගාල. (E303..... etc ) without software


මේ දවස්වල නිතර අහන ප්‍රශ්ණයකට විසදුම් ලබාදීමට තමයි මේ සූදානම.  . මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණය තමයි E303  Dongle එක Unlock කරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ.



මුලින්ම මේ ගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු.


මුලින්ම මේ ලින්කුවට ගිහින් unlock code එක ගන්න http://adbla.us/bSnI (මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)
2' oeka Sign in with Google+ lrkak'' fukak fï úÈhg' - See more at: http://elakiriwada.blogspot.com/2013/10/unlock-huawei-e303-and-latest-dongles.html#sthash.bS60bpNk.dpuf
     දැන් මේ sing in with google+   click කරන්න



 දැන් ඔයාගේ gmail එකේ විස්තර දීල log වෙන්න




දැන් මේක accept දෙන්න

මේකෙදි ඔයාලගේ dongle එකේ model එකයි IME number එකයි දීලා calculate  කරන්න 



දෙන තියෙන්නේ මුන්ට කැමතියි කියලා මේ button එක click කරන එක



දැන් ඔයාලට unlock code එක පෙන්නයි .මේකෙන් අපි ගන්න ඕන New Algo code එක.






දැන් තියෙන්නේ ඔයාලගේ dongle එකට වෙන network  එකක sim එකක් දාලා massage එකක් ඒවි unlock code එක ඉල්ලලා අපි හොයාගත්ත New Algo code එක දෙන්න. unlock වෙලා තියේවි.  

මතක තියාගන්න
mobile partner එක connect වෙන්නේ  නැත්නම් අලුත් profile එකක් හදලා connect වෙන්න
     Tools> options > Profile > Management > New

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes