Tuesday, February 18, 2014

වයිරස් එකකින් ආතල් එකක් ගමුද?

image

ටිකක් ආතල් එකක් ගන්න පුළුවන් විදිහේ ලිපියක් තමයි දැන් මම ලියන්න යන්නේ මේක පොඩි වයිරස් එකක් හදන හැටි ගැන හැබැයි කාටවත් කරදරයක් නැති එකක් අපිට මේ සදහා ගතවෙන්නේ මිනිත්තුවකටත් අඩු කාලයක් මේ වයිරස් එකෙන් වෙන්නේ අපි DVD / CD රොම් එක නවතින්නේ නැතුව එලියට ඇතුලට යන එක...එහෙනම් දෙමු නේද රාජකීය ලනුවක් හැබැයි කාටවත් රිදවන්න මේ වැඩේ කරන්න නම් එපා මේක නවත්තන්නේ කොහොමද කියලත් මම කියල දෙන්නම් 



මුලින්ම මේ කෝඩ් ටික කොපි කරගෙන notepad එකේ පේස්ට් කරන්න 

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")


Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


save කරනකොට ඔයාට කැමති නමක් දීල අගට .VBS යන වචනය ලබාදෙන්න ඊට පස්සේ All files යන්න ලබාදීලා save කරගන්න 

ඔයාට මේ වගේ පොඩි ෆයිල් එකක් ලැබිලා ඇති මේ ෆයිල් එක dekstop එකේ තියාගෙන රන් කරන්න බැහැ ඒක නිසා ෆෝල්ඩර් එකක් ඇතුලට දාගන්න ඕනේ කට්ටිය දන්නවනේ කාට හරි යවනවානම් කරන්න ඕනේ දේ ෆෝල්ඩර් එකක් ඇතුලටම දාලා යවන්න මේ ෆයිල් එක ඔයා රන් කරොත් මැෂින් එකේ පොඩි වෙනසක් වේවි මුකුත් වෙන්නේ නෑ බන් වෙන එකම දේ රොම් එක පිස්සු කෙලින එක විතරයි ඔයාගේ ෆයිල් වලටවත් එහෙමත් නැත්නම් මැෂින් එකටවත් මේකෙන් හානියක් වෙන්නේ නැහැ 

මේක නවත්වගන්න නම් Task Manger වලට ගිහිල්ල wscript.exe file එක right click කරල end task කරන්න
ලනු දෙන්න ගිහින් ගුටි කන්න එපා හරිය ආතල් එකක් ගන්න විතරයි ලිව්වේ 

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes