Sunday, February 16, 2014

මෙන්න නියම බාන්ඩයක්..පට්ට ආතල් ගේමක් දෙමු...


EMAIL, FACEBOOK, TWITTER PASSWORD EASY HACKING.........................................

මේක  ලැබුනේ Google එකෙන්.  ඇත්තටම 345kb පොඩි ෆයිල් එකක්.  install කරන්න දෙයක් ඇත්තටම නැ. ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියෙනවා WebBrowserPassView කියන එක double click කරන්න විතරයි තියෙන්නේ…….  එතකොට ඔයා කලින් log වුනEmail, Facebook, Twitter  වල user name & password සේරම පෙන්නවා. නිදසුනක් ලෙස මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න. දැන්Internet Explore වලින් මුලින්ම Email එකට log වෙලා logout වෙලා computer එකrestart කරලා වැඩේ කරලා බලන්න. මම මේක හොයාගත්ත වෙබ් අඩවියත් පහළ තියෙනවා.... cafe එකකට වගේ ගියානම් දන්නවනේ කරන්න ඔනා දේ.....(කාටවත් කියන්න එපා හොන්ද නෑ නේ.............)එහෙනම් Download click කර Skip Ad යන්න කරන්න.....
   
                                                                                          download

8 comments:

Unknown said...

really

sitemoney said...

අදහස් දැක්වූවාට ස්තුතියි.......samantha

PPME Design said...

mage win 7 thiiyenne, 32 bit. mage weda karanne nane sahodarayaa :(

sitemoney said...

XP එකට නම් එලකිරි වගේ වැඩ කරනව...........

Unknown said...

aneeeeeeee meka downlod kalaata OPEN karanna denne nane Blocked kiyala watenawa

Anonymous said...

bro oken pennanne ape browser eke save una ewa witharai....

sitemoney said...

ou awa thama pennanne

Blogger said...

Ever wanted to get free Google+ Circles?
Did you know that you can get these AUTOMATICALLY AND ABSOLUTELY FREE by getting an account on Like 4 Like?

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes