Sunday, February 16, 2014

.: Way of Hacking | Admin Login of a Web Site :.

ආසයි නේ.... මටත් ආස හිතුන හැක් කරන විධි ගැන හොයල බලන්න... ජාලයේ සැරිසරද්දී පොඩි අයිටම් ක්‍රමයක් සෙට් උනා.... මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ...

 




1 පියවර

ගූගල් එකේ මේ විදියට සර්ච් කරන්න inurl /adminlogin.asp

2 පියවර

සර්ච් රිසල්ට් එකේ එන ඒවගෙන් "/admin/login.asp" කියන කොටස ඇඩ්රස් එකේ අන්තිමට වැටිලා තියෙන සයිට් එකකට යන්න.

3 පියවර

එතකොට ලෝඩ් වෙයි ලොගින් පේජ් එක, ඒකෙ User Name එකට admin කියල ටයිප් කරන්න ඒ වගේම Password එක විදියට 'or''=' ටයිප් කරන්න.

4 පියවර

දඩස් ගාල ඇඩ්මින් ලොගින් උනා නේද? පිස්සු පීකුදු!

(මේ වැඩේ හැම වෙබ් සයිට් එකකටම හරි යන්නේ නැත , කීපයක් ට්‍රයි කරලා බලන්න )


Try this site for example >>>

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes