Friday, February 7, 2014

Facebook බේරා ගන්න............






මේ සුමානේ facebook එකෙන් නිකුත් කරපු නවතම වාර්ථාවෙ කියන විදියට දවසට Facebook accounts ලක්ශ 6ක් (600,000) අනුන්ගේ අතට පත් වෙනවා නොහොත් හැක් වෙනවා

Facebook එකෙන් කොච්චර privacy settings/options හදුන්වලා දුන්නත් ගොඩක් මිනිස්සු ඒවා භාවිතා කරන්නේ නැති එක තමයි ලොකුම හේතුව
දැන් ටික කාලෙකට කලින් introduce කරපු Recognized devices වලින් log වෙන එකත් තාම වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ නෑ
ඒ වගේම තමයි අලුත් privacy settings ගැනත් වැඩි දැනීමක් ගොඩක් දෙනෙකුට නෑ

තමන්ගේ පෞද්ගලික තොරතුරු අනික් අය අතට පත් වෙලා මිනිස්සු දුක් විදිනවා බලන් ඉන්න බැරි හින්දම දැන් අලුතෙන් විශේෂාංගයක් ගෙනල්ල තියෙනව තමන්ගේ account එක වෙන කෙනෙක්ගෙ අතට පත් උනොත් ආයෙමත් ටික යථා තත්වයට පත් කරගන්න පුලුවන්

මේකට කියන්නේ Trusted friends කියලා
අපිට කරන්න තියෙන්නෙ අපිට ලඟින්ම ඉන්න විශ්වාසවන්තම යාලුවො 3 සිට 5 දක්වා සංඛ්‍යාවක් Trusted friends list එකට add කරන එක
ඊට පස්සෙ හදිස්සියේ වත් අපේ login details වෙන කෙනෙක් අතට පත් වුනොත් අර යාලුවෙක් හරහා නැවත අපේ account එකේ login details අපිට අරගන්න පුලුවන්

මම පහලින් දාලා තියෙනව කරන විදිය.. තමන්ගේ Facebook account එකට ආදරයක් තියෙන අය මේකත් දාගත්තට පාඩු නෑ

( හැබැයි ඊයේ පෙරේදා අදුන්ගත්ත යාලුවොන්ව ලට දාලා පස්සේ කෑවෝ කෑවෝ කියලා නම කෑ ගහන්න එපා )

මෙන්න මෙ විදියට Privacy settings tab එකට ගිහිල්ල වැඩේ පටන් ගන්න



STEP 01





STEP 02





STEP 03





STEP 04





STEP 05






ඊට පස්සෙ අපේ යාලුවට ලැබෙන Temporary password හරහා අපිට අපේ account එකට ආයෙමත් log වෙලා password එක change කරගන්න පුලුවන්


තවත් Facebook එකේ ගොඩක් වැඩගත් අපි නොදන්න privacy settings තියෙනවා
ඉක්මනටම ඒ ගැන thread එකකුත් දාන්නම්.. කාගෙවත් account එකක් hack කරලා මෝඩ ආතල් ගන්න එක මට පේන්න බැරි වැඩක්


1 comments:

Blogger said...

Are you looking for free Instagram Followers & Likes?
Did you know that you can get them ON AUTO-PILOT AND ABSOLUTELY FOR FREE by registering on Like 4 Like?

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes