Sunday, February 9, 2014

ඔයාගේ1GB OR 2GB PEN DRIVE එක 4 GB කරගනිමුද?



මේක කරන විදිහ මම හොයාගත්තේ YouTube එකෙන් වීඩියෝ එකත් පහල තියෙනවා බලන්න. ඒත්  මේ සොෆ්ට්වෙයා එක හරහා 1GB or 2GB  pen drive  සහ memory card   4 GB කල හැකි වුනත් නැවත pen drive  එක Format කරොත්  මුලින් තිබුන 1GB or 2GB වෙනවා. Pendrive එකට කිසිම හානියක් වෙන්නැ නැ………….  වැඩේ කරන්න දැන් ඩවුන්ලෝඩ් කරගන්නකෝ pleasedownload.( මෙතැන click කර Skip Ad යන්න click කරන්න)ඩවුන්ලෝඩ් කිරීමෙන් පසුව සොෆ්ට්වෙයා එක ඇතුලේ තියෙනවා driver increaser 2 double  click  කරන්න.  දැන් එකේ  NEXUS කියලා ටයිප් කරලා enter කරාට පස්සේ type the drive letter කියලත් අහනවා ඒක බලන්න My computer click කරලා pen drive  හෝ memory card  එකේ තියෙන්නේ කොහොමද කියලා. ඒක type කරලා enter කරන්න. ආයෙත් අහනවා type the drive letter (again) to to stat කියලා ආයෙත් ඒ කලින් දුන්න අකුරම දීලා enter කරන්න.  දැන් ආයෙත් enter කරාට පස්සේ key board එකේ මොනවහාරි අකුරක් press කරන්න. දැන් වැඩේ හරියටම හරි දැන් බලන්න 4 GB වෙලාද කියලා
 Please watch video
 ඕ......මට කියන්න අමතක උනා මෙකෙන් පුලුවන් ඔයාගේ 1Gb Chip එකක් 4Gb එකක් කරන......... අහෙනම් එකත් බලලම ඉමු නෙද? මම නම් කරල බැලුව,,,,,,,මෙන්න බබා වගේ බඩු වැඩ.

1. එකෙන්ම ඔයගොල්ලෝ ඔය softwere එක Download කරගන්නකො...
    Memory Stick Drive Increaser
( මෙතැන click කර Skip Ad යන්න click කරන්න)
                                                      වැඩිය Mb නැ හොදේ........ [71.54Kb]

2. ඊටපස්සේ ඔයාගේ Chip  එකේ නම දෙන්න..... හරිය......


3. ඊට පස්සේ ඉතින් ඔයාගේ Chip එකේ Letter එක දෙන්න ...... දීල විතරක් මදි...... එන්ටෙර් කරන්නත් ඕනේ හොදේ...

4. හරිය .......... දැන් ආයෙම Chip එකේ Letter එක දීල එන්ටෙර් කරන්න........\

5. දැන් වැඩේ හරිය....... දැන් Press Any Key To Exit කියල ආවනේ දැන් ඕනේ Key එකක් ඔබල... ඕකෙන් අහක් වෙන්න.....





දැන් වැඩේ හරි..... කොහොමද බලන්නකෝ... එලනේද??????????????????
දැන් Chip එකේ Size එක දිහා බලන්නකෝ කොහොමද කියල......


එහෙනම් මන් ගියා..................  ඔක්කොටම සුබ දවසක්........!@!!!!!!!!!!!!!!!!!!!!
අදහසක් තියෙනවනම් දාලම.... යන්න..... එල කිරිවගේ/$$$$$$$$

3 comments:

Thilina 2012 said...

thank you mcn

Unknown said...

Thnx frnd....

manula jayawardana said...
This comment has been removed by the author.

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes