Thursday, February 20, 2014

Windows 8 වල Dot Net Framework 3.5 Install කරන්නේ මෙහෙමයි



අද
මම කියල දෙනන් යන්නේ windows8 පාවිච්චි කරන අයට ලොකු ගැටළුවක් වෙලා තියෙන 
Dot Net Framework 3.5 Install කරගනන් විදිය Net Framework 3.5 install 
කරගන්න ක්‍රම දෙකක් තියනවා...



පලවෙනි ක්‍රමේ තමයි windows update එකෙන් එන Dot Net Framework 3.5 active කරන එක .. අපි එක කරන විදිය බලලා ඉමු ගොඩක්ම ලේසියි..
  • control
    panel එකට ගියා "Turn Windows Features on or off" කියල search කරා ".NET 
    Framework 3.5 (includes .NET 2.0 and 3.0)" කියන එක mark කරා ok කරා,,, 
    දැන් .NET Framework 3.5 active වෙලා තියෙන්නේ (සමහර වෙලාවට download කරන්න
    එනවා ඒ වගේ වෙලාවට දෙවන ක්‍රමෙත් හරි නොයයි නම් හොඳම දේ download කරන එක )

    හරි .. ඊලඟ ක්‍රමේ තමයි windows8 DVD එකක් භාවිතයෙන් Net Framework 3.5 Install කරන එක ..
එක කරන්නේ මෙහෙමයි ,,,
  • මුලින්ම windows8 DVD එක drive එකට ඇතුල් කරන්න
  • ඊට පස්සේ star ගිහින් cmd කියලා type කරන්න ..
  • එතකොට command prompt එක එනවා..
  • එක උඩ right click කරන්න
  • ඊට පස්සේ run as administrator දෙන්න ..
  • ඊට පස්සේ මම පහල දීලා තියෙන command එකේ drive letter එක ඔයාගේ DVD rom එකේ drive letter එක type කරලා enter කරන්න ...

    මෙන්න cmd එක 



DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:h:\sources\sxs

ටික වෙලාවකින් successfull වෙයි ^_^
එහෙනං තවත් පොස්ට් එකකින් ඉක්මනට හම්බුවෙමු .. ජයෙන් ජය...

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes