Sunday, February 16, 2014

මදුරුවො එලවන්න සොෆ්ට්වෙයර් එකක් ...

ඔන්න අදත් මම සුපුරුදු පරිදි Blog එක ලියන්න හිතාන lapa ලගින් වාඩිවුනා..පොඩ්ඩ වෙලාවක් වැඩකරගෙන යනකොට මෙන්න මාව වටකරගෙන මට කරදර කරන්න පටන් ගත්තා,,,,,,,,
(වෙන කරුත් නෙමේ මදුරුවො),,,,අනේ මට ඇඩේනවා තනි ඇහැට,,,,,

               කරන්න දෙයක් නැ ගූගල් search පාරක් ඩාලා බැලුව මෙන්න නියම බාන්ඩයක් සෙට් උනා මට..... පොඩි සොෆ්ට් කෑල්ලක්......මේක දෑවා විතරයි එකෙක් හොයාගන්ඩ බැරි උනා........

මෙක කියවපු ගමන් සමහරු බලයි පට්ටපල් බොරු මු මෙ කියන්නෙ කියල , නැ හොදෙ ..මෙක සිරා සින් එකක් ...මෙහෙමයි මෙකෙ සින් එක... එක එක සත්තුන්ට ඇහෙන ශබ්ද පරාසයන් තියනවනෙ , මෙවයින් අපිට ඇහෙන්නෙ නැති මදුරුවන්ට ඉන්ඩ බැරි ශබ්ද පරසයක් තමයි මෙකෙන් නිකුත් කරන්නෙ

12 khz -22 khz

මෙක ඔය මදුරු කොයිල් වල විස දුම වගෙ නෙවෙයි , අපෙ කන්වලට හො කිසිම විදිහකින් අපිට හානියක් කරන්නෙ නැහැ 100% සෞකය ආරක්ශිතයිලු ඔන් , එලනෙ ?....

මෙන්න සොෆ්ට් වෙයර් එක



                                Download

2 comments:

Unknown said...

link eka wada karanna

sitemoney said...

wada karanawa.... link aka click karala skip Ad kiyana aka click karanna

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes