Sunday, February 16, 2014

සුපිරි බ්ලොග් ටෙම්ප්ලේට්ස් 10ක් නොමිලේ… (10 Free Responsive Blogger Templates)

අද පොස්ට් එකෙන් ඔයාලට දෙන්න යන්නේ නොමිලේ සුපිරි බ්ලොග් ටෙම්ප්ලේට් 10ක්.  Demo එකත් එක්කම දාල තියෙන්නේ. ඔයාලට සෙට් වෙන ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්නකො( Download කියන එක ක්ලික් කරල Skip AD කියන තැන කරන්න)

1) Bresponsive – Fully Responsive Design
bresponsive-free-Responisve-Blogger-Template
Demo   |   Download
2) Responsival  
responsival
Demo   |   Download
3) Pinterest Clone 
pinterest-style-responsive-blogger-template
Demo   |   Download
4) Adsosive – Free Responsive Blogger Template 
adsosive-spicytricks
Demo   |   Download
5) Gamer magZ  
portfolio-blogger-tempate-responsive
Demo   |   Download
6) Excelencia – Free Responsive Blogger Template 
excelencia-responsive-blogger-template-free
Demo   |   Download
7) Pinfinity – Responsive Free Blogger Template  
Pinfinity-responsive-blogger-template
Demo   |   Download
8) Minimum Responsive Blogger Template Download  
Minimum-Responsive-blogger-Template
Demo   |   Download
9) Max Mag – Free Responsive Magazine Blogger Template   
Max-Mag-Blogger-Template
Demo   |   Download
10) Labnol Blogger Template
labnol-blogger-template
Demo   |   Download

මේ ටෙම්ප්ලේට් වල ඩවුන්ලෝඩ් ලින්ක්/demo ලින්ක් වැඩ කරන්නේ නැත්තන් කමෙන්ට් එකකින් කියන්න. බ්ලොග් එකට ටෙම්ප්ලේට් එක දාගන්න විදිය ගැන මෙතන තියනවා 

බ්ලොග් ටෙම්ප්ලේට් වෙනස් කරන ආකාරය (How to change blogger template)
1.       Blogger dashboard එකෙන් බ්ලොග් එක සිලෙක්ට් කරන්න.
2.       වම් පැත්තේ Sidebar එකෙන් “Template” ක්ලික් කරන්න.

3.       අලුත් ටෙම්ප්ලේට් එක අප්ලෝඩ් කරන්න කලින් දැන් බ්ලොග් එකේ තියන ටෙම්ප්ලේට්  
එකේ “Backup” එකක් අරගෙන ඉන්න. “Backup/Restore Button එකක්ලික් කරන්න.


4.       ඊට පස්සේ “Download full template” Button එක ක්ලික් කරන්න.

5.       ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් උනාට පස්සේ අලුත් ටෙම්ප්ලේට් එක බ්ලොග් එකට අප්ලෝඩ්  
කිරීමට “Choose File” Button එක ක්ලික් කරන්න.

6.       දැන් අදාළ ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරලා “Upload” Button එක ක්ලික් කරන්න.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes