
හැමදාම එකම Firefox දෙකල ඇතිවෙලාද?එහෙනම් වෙනසකටත් එක්ක දාල බලන්න Firefox Nightly Version එක .
මේකත් Mozilla සමාගමෙන්මයි දෙන්නේ .මේකේ ගොඩක් දේවල් modify කරලා තියෙන්නේ .දාල බලන්නකෝ වෙනසක් තියේද කියලා.
මෙන්න Screenshot :
![]() |
| එහෙනම් වැඩේ ගොඩනේ මම ගියා ඔයාලා comment එකක් දාලම යන්නකෝ බලන්න.. |



10:49 PM
sitemoney

Posted in:


1 comments:
Post a Comment