CD හෝ DVD වලට Password එකක් දමා තමන්ගෙ පුද්ගලික හා වටිනාම දත්ත ආරක්ෂා කර ගන්න තියෙන්න GiliSoft Secure Disc Creator කියන Software එක තමා අද මම ඔයාලට දෙන්න යන්නේ.
මේ GiliSoft Secure Disc Creator 6.1.0 කියන මෘදුකාංගය.හරහා අපිට බොහෝම ලේසියෙන් අපි Burn කරන CD / DVD Disk වලට Password එකක් Set කරගන්න පුලුවන්.
මෙතනින් download කරගන්න
(මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)
බාගෙන ඉවරවෙලා මෘදුකාංගය පරිගණකට Install කරගන්න.(Readme File එකේ ඇති පරිදි)
2. දැන් Add File ක්ලික් කරන්න.
3. එන Window එකේ වම් පැත්තේ තියනවා ” Disc Layout “ යටතේ ” Secure Area “ හා” Public Area“ කියලා කොටස් දෙකක්. එතනදි Secure Area තෝරන්න. Secure Area කියන කොටසට ඇතුලත් කරන දත්ත පමණයි Password එකෙන් ආරක්ෂා වෙන්නේ. Public Area කොටසට ඇතුලත් කරන දත්ත සාමාන්‍ය පරිදි දිස්වෙනවා.
4. ඔයාලාගේ ආරක්ෂා කරගන්න ඕන සියලුම දත්ත Secure Area කොටසට ඇතුලත් කරාට පස්සෙ Window එක Close කරන්න.
5. Burn Click කරන්න
දැන් Disc එක රයිට් වෙන්න පටන් ගන්නවා. සම්පුර්ණ රයිට් උනාම Disc එක Auto එලියට එනවා
8. දැන් CD/ DVD එක Open උනාට පස්සෙ එකේ තියනවා “ Agent ” කියන Folder ඒක ඩබල් ක්ලික් කරලා Disc Burn කරද්දි දුන්න Password එක දීලා ඔයාලගේ File ආපසු සාමාන්‍ය විදිහට Open කරගන්න පුලුවන්.
දැන් වැඩෙ අහවරයි
0 comments:
Post a Comment