Thursday, February 20, 2014

CD / DVD වලට Password දාලා DATA රයිට් කරමු....






    CD  හෝ DVD වල Password එකක් දමා තමන්ගෙ පුද්ගලික හා වටිනාම දත්ත ආරක්ෂා කර ගන්න තියෙන්න GiliSoft Secure Disc Creator කියන Software  එක තමා අද මම ඔයාලට දෙන්න යන්නේ.

මේ GiliSoft Secure Disc Creator 6.1.0 කියන මෘදුකාංගය.හරහා අපිට බොහෝම ලේසියෙන් අපි Burn කරන CD / DVD Disk වලට Password එකක් Set කරගන්න පුලුවන්


මුලින්ම  GiliSoft Secure Disc Creator 6.1.0 මෘදුකාංගය පහලින් බාගන්න 



                                           මෙතනින් download කරගන්න  
                                  (මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)


බාගෙන ඉවරවෙලා  මෘදුකාංගය පරිගණකට Install  කරගන්න.(Readme  File එකේ ඇති පරිදි) 

1. දැන් GiliSoft Secure Disc Creator මෘදුකාංගය  Open කරගෙන ඔයාලගේ Empty CD / DVD එක ROM එකට දාන්න.

                 




2. දැන් Add File ක්ලික් කරන්න.

3. එන Window එකේ වම් පැත්තේ තියනවා ” Disc Layout “ යටතේ  ” Secure Area “  හා” Public Area“ කියලා කොටස් දෙකක්. එතනදි  Secure Area තෝරන්න. Secure Area කියන කොටසට ඇතුලත් කරන දත්ත පමණයි Password එකෙන් ආරක්ෂා වෙන්නේ.  Public Area කොටසට  ඇතුලත් කරන දත්ත සාමාන්‍ය පරිදි දිස්වෙනවා.  

රයිට් කරගන්න ඕන දත්ත ටික උඩ තියන Window එකෙන් තෝරලා  Secure Area  යටතේ පහල Window එකට Drag & Drop කරන්න.





4. ඔයාලාගේ ආරක්ෂා කරගන්න ඕන සියලුම දත්ත Secure Area කොටසට ඇතුලත් කරාට පස්සෙ Window එක Close කරන්න.

5. Burn Click කරන්න
6. දැන් එන පොඩි  Window එකෙදි අපේ  Disc එකට අපිට ඔනේ Password එක දීලා OK කරන්න.




 
 දැන් Disc එක රයිට් වෙන්න පටන් ගන්නවා. සම්පුර් රයිට් උනාම Disc එක Auto එලියට එනවා









 8. දැන් CD/ DVD එක Open උනාට පස්සෙ  එකේ තියනවා  “ Agent ” කියන Folder ඒක ඩබල් ක්ලික් කරලා Disc Burn කරද්දි දුන්න Password  එක දීලා ඔයාලගේ File ආපසු සාමාන්‍ය විදිහට Open කරගන්න පුලුවන්.





 දැන් වැඩෙ අහවරයි

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes