Sunday, February 16, 2014

Drivers නැතුව තාමත් කට්ට කනවද? මෙන්න.........

මචන්ල අපෙ සමහර මදර් බොඩ් වලට drivers හොයන්න ගිහම පිස්සු හෑදෙනවනෙ විසෙසෙන් ලෑප් වල එහෙම එතකොට වයිරස් නතිව drivers බාගන්න තියනවනම් කොචර දෙයක්ද නෙ...
මෙන්න එකට හොද බාන්ඩයක්...මෙකෙන් එක ක්ලික් එකෙන් කතන්දර නෑතිව XP,7.Server,8ඔනම එකකට බඩු මෙතන තියනව(3dp chip)මෙක download කරගන්න පොඩි සොෆ්ට් එකක්(1mb)


                                    Download


2මෙකෙන් ඔනම නෙට් වර්ක් කාඩ් එකකට බඩු තියනව Wi-Fi එක්ක(3dp net)


1.පරන එකක් බාගන්න එක hiren වගෙ live version එක්කත් වෑඩ

තවත් එකක් තියනව එකත් සුපිරියට වැඩ කරනව දැනගෙන හිටිය කියල වැඩියක් වෙන්නේ නෑ නෙ....මේකට කියන්නෙ drivermax කියලා...
                                        Download
දැන් ඉතින් බය නැතුව ඔනෑම PC/Lap එකක් Format කරල දාන්න,,,,,,,

වෑදගත් උනනම් Like එකක්  දාල යන්න කලින් දන්න අයත් ඈති
computer shop කරන අයට වෑදගත් වෙයි ලෙසියෙන් drivers ගන්න.......

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes