මේ මොකක්ද මේ? නම නම් ටිකක් අමුතුයි. ෆයිවර් ගැනද? මේ දවස්වල ලංකාවේ ගොඩක් කොල්ලෝ(කෙල්ලොත් කරනවා ඇති සමහරවිට) පිස්සුවෙන් වගේ කරන වැඩක්නේ fiverr කියන්නේ. දැන් අන්තර්ජාලයත් එක්ක නිතර ඉන්න ඕනම කෙනෙක් fiverr දන්නවා. නමුත් මේ ලෝකේ ඒ වගේ පොඩි පොඩි jobs කරලා සල්ලි හොයන්න පුළුවන් fiverr වලින් විතරමද? ඒක ගැන තමා මේ කියන්නේ. විකල්ෆ²යිවර් කියන්නේ විකල්ප+ෆයිවර් කියන එක හොදේ. fiverr වලට බොහෝසෙයින් සමාන ක්‍රියාකාරීත්වයක් ඇති වෙබ් අඩවි කීපයක් ගැන තමා අද මේ කියන්න හදන්නේ. මෙම අඩවි fiverr තරම්ම ජනප්‍රිය නොවුණත් මේවායෙන්ද සේවා ලබාගන්නා පාරිභෝගිකයන් යම්තරමක් ඉන්නවා. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ. කවදාහරි දවසක මේ වෙබ් අඩවිත් ඉහල තැනකට එයි. සමහර ඒවානම් දැනටම ඇවිත් ඉවරයි.
http://gigbucks.comමේක Fiverr සදහා හොද විකල්පයක්. මෙහිදි ඔබට 5$ත් 100$ත් අතර මුදලකට තම සේවා අලෙවි කළ හැක.

Fiverr වගේමයි. micro jobs සහ services අලෙවි කරන මෙහි ඇත්තේ 4$කට අලෙවි කළ හැකි සේවාය.
දැන් ඔබට වැටහෙනවා ඇති fiverr වලට ඇයි ෆයිවර් කිව්වේ කියලා.
fiverr - 5$ | fourerr - 4$



මේකත් $3, $5, $6, $9, $12, $15, $18, $21, $24, $27, $30, $45, $54, $60, $72, $84, $90 සහ $100 යන වටිනාකම් වලට සේවා විකිණිය හැකි තැනක්.
තවත් විකල්ෆ²යිවර් වෙබ් අඩවි -
තමන්ට ගැළපෙන ඒවා තෝරා බේරාගෙන Join වීම ඔබට භාරයි. ගිග් 2-3ක් මේ හැම එකකම වගේ දාලා Email එක ගැන විමසිල්ලෙන් හිටියා කියලා පාඩුවක්නම් වෙන එකක් නෑ.. විකල්ෆ²යිවර් ප්‍රයෝජනවත් වුණානම් අදහසක් දාලාම යන්න.



11:09 PM
sitemoney
Posted in:


1 comments:
Are you looking for free YouTube Views?
Did you know you can get these ON AUTOPILOT AND TOTALLY FOR FREE by getting an account on Like 4 Like?
Post a Comment