Thursday, July 31, 2014

උසට සරිලන බර තියනවද බලන Software එකක්..

මිනිසෙකුගේ උසට සරිලන බර තියනවද බලන දර්ශකයක් තිබෙනවා. එය Body Mass Index (BMI) ලෙස හදුන්වනවා. එම දර්ශකයට අනුව මිනිසෙකුගේ බර, උස ප්රමාණයේ අගයේ වර්ගයෙන් බෙදා BMI අගය ලබා ගන්නවා. එම BMI අගය අනුව උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉතින් මේ Software එක මගින් ඔබගේ BMI අගයට අනුව ඔබගේ උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


                                                                 Download

Wednesday, July 30, 2014

පෙන් වලින් virus එනව නම් බොරු දැන්, මෙන්න බාන්ඩේ (USB Disk Security full)

උඩ තියෙන Topic එක බැලුවම තේරෙනවානේ අද දෙන්න යන්නේ මොකක්ද කියලා.. USB Disk Security කියන්නේ USB Drive වලින් එන Virus හා පරිගණකයට අහිතකර Programme වලින් ඔයාලගෙ පරිගණකය ආරක්ෂා කර දෙන පුංචි මෘදුකාංගයක්.. මේ ගැන නොදන්න කෙනෙක් නැහැනේ ඉතින්.. අදත් අපි මේකෙ Crack එකත් එක්ක තමයි දෙන්නේ.. එතකොට කරදරයක් නැතුව හැමදාම Use කරන්න පුලුවන්නේ..

download  (1mb)




Saturday, July 26, 2014

ෆෝන් එක ඇන්ඩ්‍රාෙයිඩ් ද? එහෙනම් 1-Click එකෙන් ROOT කරමු


[​IMG]

ඔන්න අද ගෙනාපු  ත්‍රේඩ් එක වැදගත් වෙන්නේ අපේ android භාවිතා කරන අයට තමයි.අද කියන්නේ දැනට තියෙන පහසුවෙන්ම ROOT කරන්න පුළුවන් software එකෙන් 4n එක ROOT කරගන්න හැටි.fff095fff095fff095fff095fff095fff095fff095fff095fff095fff095fff095fff095

දැන් ඉතින් මක්කැයි ඔය ROOT කරපුවාම තියෙන වාසිය

එකක් නෙවෙයි .ගොඩක් තියෙනවා.අපිට ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ මේ ටික

1.අපිට අලුතෙන් rom ඒ කියන්නේ අලුත් software version fff038ගහන්න පුළුවන්

2.දුරකතනයට සිංහල භාෂාව දාන්න පුළුවන් වෙනවා fff052fff052 (windows ෆෝන් වගේ උපතින්ම සිංහල නැනේ) fff009fff009fff009fff009
ඊට අමතරව
3.device එක ඔය කස්ටියට ඕන විදිහට customize කරගන්න පුළුවන්
4.දුරකතනයේ speed එක වගේම බැටරි කාලයත් වර්ධනය කරගන්න පුළුවන්
5.අනවශ්‍ය apps එහෙම කිසි ගින්නක් නැතුව ඉවත් කරගන්න පුළුවන්


ඔය වගේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා.

එහෙනම් අයි ගොඩක් කට්ටිය ROOT කරගන්න බය

1.ගොඩක්ම ඉතින් නොදැනුවත් කම නිසා
2.ෆෝන් එක රූට් කලාම warranty වල sorry වෙනවා fff060 ( හැබැයි මන් කියන ක්‍රමයෙන් ඒක වෙන්නෙත් නෑ) fff042fff042fff042fff042fff042fff042


හැම device එකටම වෙනස් වෙනස් විදිහෙ tools/methods තියෙනවා root කරගන්න.
මම මේ පෙන්නන්න හදන්නෙ ඕනම android device එකක් පහසුවෙන් root කරගන්න පුළුවන් vRoot කියලා tool එකක් ගැන.මේකෙන් 8000 වැඩිය ෆෝන් root කරගන්න පුළුවන්


හරි එහෙනම් වැඩේට බහිමු.
1.ඉස්සෙල්ලම vroot අලුත්ම version එක මෙතනින් බාගන්න.ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න.
http://www.mgyun.com/en/GetVRoot

2.Android device එකට අදාල USB drivers install කරගන්න. සමහර පොඩි devices වලට නම් windows වලින්ම අරගන්නවා.

කස්ටිය ලග 4න් එකේ USB drivers නැත්නම් මෙන්න මේක බාගෙන install කරගන්න

Universal Android USB Driver - http://adbdriver.com/upload/AdbDriverInstaller.exe


3.හරි දැන් තියෙන්නේ හොදම හරිය. දැන් ගිහින්
Android device එකේ USB debugging enable කරගන්න.
Settings > Developer Options > USB debugging (enable)


[​IMG]

4.vroot software එක රන් කරන්න.



 
 5.Device එක PC එකට connect කරන්න.
 6.Drivers install වෙන්න දෙන්න.

 7.device එකේ drivers හරියට install උනානම් ඔයාලගේ ෆෝන් එක හදුනාගනියි.
 8.දැන් ඉතින් දෙයියනේ කියලා ROOT button එක ඔබන්න.එතකොට ටික වෙලාවක් මෙහෙම process වෙයි.
 9.වැඩේ ගොඩ නම් මෙන්න මෙහෙම පෙන්නනවා.ඊට පස්සේ device එක auto reboot වෙනවා


 දැන් ඉතින් ඔන්න අපිත් root කරපු ෆෝන් එකක සාඩම්බර හිමිකරුවෙක්.aaa26aaa26මේකෙන් unroot කරගන්නත් පුලවන්.
ROOT කරපු ෆෝන් එකට සිංහල දාගන්න විදිහ ඊළඟ post කියන්නම්.
 

far-cry සුදු වෙන එකට ව්සදුම..........

ඔන්න ඔයාල ගොඩක් අපෙන් අහල තිබුණ. ඒ වගේම් ගොඩක් අයට අවුලක් වෙලා තිබුන ප්‍රශ්නයකට විශදුමක් අරගෙන ආවා අපි...
ෆාර් ක්‍රයි පලවෙනි ගේම් එක ආවේ 2004 අවුරුද්දේ, මම ඉස්සෙලම ප්ලේ කරපු ගේම් වලින් එකක්.. ඒ කාලේ නම් AGP 128mb වීඩියෝ කාඩ් එකක් තිබුණා.. ඒක නිසා අවුලක් නැතුව වැඩ කලා.. ඒ කාලේ හැටියට මේකේ ග්‍රැපික් එහෙම මාර කොලටියි... ඒත් මේක ඔන්බෝඩ් වීජීඒ එකේ නම් කොහොමවත් ගහන්න බෑ.. වතුර වගේම පොල්වත් සුද් පාටට තමයි පෙන්නන්නේ.. මගේ ලැප් එකේ නම් එහෙමයි.. hd grapic 3000.. අනේක් ඔන්බෝඩ් වීජීඒ වල වෙන වෙන ලෙඩ ඇති.. ඒ වගේම සමහර වීජීඒ කාඩ් තියන අයටත් මේක ප්ලේ කරන්න බෑ වීජීඒ එක සපෝට් කරන්නේ නෑ..
මුලින්ම ගේම් එක නැති අය මෙතනින් බාගන්න... ගිගා 2.55 විතරයි.. සිඩ්ස්ලත් ඉන්නව මේ ටොරන්ට් එකේ
http://kickass.to/far-cry-pc-full-game-nosteam-t6851880.html
අපි බලමු ග්‍රැපික් අවුල කොහොමද ෆික්ස් කරගන්නේ කියලා...

01)මේ ලින්ක් එකට ගිහින් සොෆ්ට්වෙයා එක බාගන්න ඒක 800kb ප්‍රමානෙ එකක්
http://www.3dfxzone.it/dir/tools/3d_analyze/download/
02)zip file එක unrar කරන්න (කැමති තැනකට)
03)පස්සේ 3d analyzer.setup එක රන්කරලා install කරගන්න
04)සොෆ්ට්වෙයා එකට ගහින් "select" click කරලා game එකේ folder එකේ තියෙන farcry.exe(bin කියන එකේ) එක open කරගන්න
05) දැන් සොෆ්ට්වෙයා එකේ පහල හරියේ තියෙන ati radeon 8500 කියන එකට පහලින් තියෙන venderID/DeviceID (venderid 4098, deviceid 20812) වල අංක එත් එක්කම වම් අත පැත්තේ තියෙන හිස්තැන් වල type කරලා save batch file(පහළ තියෙනවා) click කරන්න
06)දැන් run කියන බට්ටන් එක click කරලා ගේම් එක ඔන් කරල බලන්න. ග්‍රැපික් අවුල විසදිලා තියෙයි...

ගේම් එක නම් සුපිරියි... නියමම කතාවක්.. ෆිල්ම් එකකුත් හැදුනා ඔය ගේම් එක නිසාම.. දැන් නම් ෆිල්ම් එක බාගන්න බෑ ටොරන්ට් වල සීඩ්ස්ලා නෑ.. 2008 ආවේ ෆිල්ම් එක.. ගේම් එක ප්ලේ කරලම බලන්න.. ෆාර් ක්‍රයි 2,3 ට වඩා වෙනස්ම කතාවක්.. මට මතක විදියට මිශන් 20ක් තිබුනා.. මිසහ්න් මිශ්න් ප්ලේ කරන්න තියෙන්නේ.. අර 2,3 වගේ ඕපන් ගේම් එකක් නම් නෙවෙ... UBISOFT ලගේ වැඩක් නේ.. ඉතින් කතා කරන්න දෙයක් නෑ.. පට්ටා

මෙන්න ටෙලිපෝන් අංක පොතක්

ඔබේ මිතුරන්ගේ, හිතවතුන්ගේ හෝ වෙනත් ඕනෑම දුරකතන අංක ගබඩා කර තබාගෙන, මොහොතින් ලබා ගතහැකි මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. Computer Hard Drive එකේ හෝ පෙන් ඩ්‍රයිව් එකේ තියාගෙන භාවිතා කරන්නත් පුලුවන්.

Download

Sunday, July 20, 2014

SEO කරන්න හදපු නොමිලේ දෙන පට්ට සොෆ්ට් එක

http://www.traffictravis.com/img/exit-banner.pngපොඩි පොඩි repair වගේ කට බ්ලොග් එක දවසක් විතර down උනා https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/ya/r/XVs6rhX0HCD.png , කොහොම හරි අවුල් ටික හදාගෙන ඔන්න අපාහු සුපුරුදු නිජ බිමට බැස්සා https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/yz/r/rk0jOpK8_0P.png අද අරන් ආවේ web / blog සයිට් කරන යට ගොඩක් වැදගත් පොස්ට් එකක්.
කවුරුත් ඩොමෙන් එකක් ගත්තු ගමන් පුරුද්දක් හැටියට google එකේ ගහලා බලලා තියෙනවනේ, මමත් ඔය වැඩේ කරලා තියෙනවා https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/y5/r/XaD2c4CSAqh.png , එහෙම නොකරපු එක්කෙනේක්නම් හොයාගන්න නැතුව ඇති, ඔන්න එහෙනම් කතා ඇති කෙලින්ම වැඩේට බහිමු නේද!

මේ සොෆ්ට්වෙයා එකේන කෙරෙන ප්‍රාදාන කාර්යන්,

ඔයාගේ බ්ලොග් / වෙබ් එක ඔයාගේ බ්ලොග් එකට black link කොච්චර තියෙනවා කියලා බලන්න පුලවන්, alexa trafic rank එක බලාගන්න පුළුවන් සහා seo වලට ගොඩක් වැදගත් වෙන දේවල් ගොඩක් නොමිලේ සපයනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ සයිට් / බ්ලොග් එක මේකට ඇතුල් කරන්න විතරයි, ඊට පස්සේ ඔයාගේ බ්ලොග් එකේ වැඩි දියුණු විය යුතු කරුණු සහ ඉවත් කල යුතු දේවල් පෙන්වනවා, ඊට පස්සේ ඔයාට තියෙන්නේ softwear එකෙන් පෙන්වන කරුණු හදාගන්න විතරයි, ඔහොම දවස ගානේ ඔයාගේ සයිට් එක ඔය softwear එකෙන් chek කරන්න විතරයි, ඔයාට දවස් 4කින් 5හකින් වෙනස තේරෙයි. ඔන්න බලන්නකෝ මගේ සයිට් එක seo වෙලා තියෙන තරම බලන්න මෙතනින් යන්න  ඔන්න එහෙනම් sotwear එක මෙතනින් Download කරගන්න.
http://www.softpedia.com/base_img/softpedia_clean_award_f.gifhttp://store.sinhalazone.info/up/5f7f4d5e5242b2016d1cc2af023187a7.jpg

ඔන මගුලක් කන්වර්ට් කරමු. Format Factory 3.3.5 (සිංහල)



Format Factory නව වැඩසටහනේ ඇති විශේෂත්වය සිංහල අතුරු මුහුනතක් එක් කිරීම සහ
Video Edit හැකියාව යම් තරමකට එක් කර තිබිමයි. Software කිහිපයකින් කරගන්නා කාර්්‍ය
මෙම වැඩසටහන මගින් ඉතාම කාර්්‍යක්ෂමව ඉටු කරගත හැක. විශේෂයෙන් ඕනෑම අයෙකුට
පහසුවෙන් හැසිරවීමට හැකි අයුරින් නිෂ්පාදනය කර ඇති අතර පැරණි වැඩසටහන් වල තිබු දෝෂ
සියල්ලම පාහේ මෙම අලුත් සංස්කරණය මගින් නිරාකරණය කර ඇත....

Format Factory is a multifunctional media converter.

Provides functions below:

All to MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.

All to MP3/WMA/AMR/OGG/AAC/WAV.

All to JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.

Rip DVD to video file , Rip Music CD to audio file.

MP4 files support iPod/iPhone/PSP/BlackBerry format.

Supports RMVB,Watermark, AV Mux.

Format Factory's Feature:

1 support converting all popular video,audio,picture formats to others.

2 Repair damaged video and audio file.

3 Reducing Multimedia file size.

4 Support iphone,ipod multimedia file formats.

5 Picture converting supports Zoom,Rotate/Flip,tags.

6 DVD Ripper.

7 Supports 62 languages

OS requirements: All Windows OS

File Size : 51Mb


Download Link

Saturday, July 19, 2014

Viber ඇන්ඩ්රොයිඩ් නැතුව ජාවා ෆෝන් එකකට දාමු

http://cdn.androidpolice.com/wp-content/uploads/2011/07/viber-android-banner.png
 ලෝකේ Viber කිවුවහම හැම කෙනෙක්ම වගේ දන්නවනේ.. මේ App එක වින්ඩෝස් , ලිනක්ස් , ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්දතියේ වැඩ කරනවා කියලා හැමෝම දන්නා කාරනයක්නේ.. එත් මේ Viber ඇප්ලිකේෂන් එක Java ජංගම දුරකථන වලත් වැඩ කරනවා කියලා දන්නේ සීමිත පිරිසක් විතරයි..
මේ App මට හම්බුනේ ටික කාලයට කලින්... මේක මම ඩ්‍රොප් බොක්ස් දාලා තියාගෙන හිටියේ...
මේක ඔයාලා බාගෙන Chip එකට දාගෙන පස්සේ ඉන්ස්ටෝල් කරන්න ඕනේ. නැත්නම් PC Suite එකක් මාර්ගයෙන් මේක දාගන්න පුලුවන්...


මෙතනින් JAVA App එක බාගන්න

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8RI0j7Ywda2ZBkG5GdkzeUEihciiKp9O3EUOZ3-Lf4vdHeFdmNt5104bM2zqYCq_F29KN59bAhnaKr66p0JdnKghqtqqOV2Lk9sQafQAmZwxnZQjOWwMMNgm315SaFRiEZ6IsZ6e7_LI/s1600/123.gif



වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට Viber App එක මෙතනින් ගන්න  


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8RI0j7Ywda2ZBkG5GdkzeUEihciiKp9O3EUOZ3-Lf4vdHeFdmNt5104bM2zqYCq_F29KN59bAhnaKr66p0JdnKghqtqqOV2Lk9sQafQAmZwxnZQjOWwMMNgm315SaFRiEZ6IsZ6e7_LI/s1600/123.gif


 

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes