අපි ඉතින් අපේ බ්ලොග් එක
නැත්නම් වෙබ් අඩවිය ලස්සනට තියාගන්න කැමතිනේ. ඔයාල විතරක් නෙමෙයි මමත් එහෙම
කරන්න කැමතියි. ඉතින් අපි එකට එක එක විදියේ Templates එහෙම යොදාගන්නවා.
සමහරුනම් Blogger එකේ දීලාම තියන Templates ම දාගන්නවා. තව අය වෙනත් වෙබ්
අඩවි වලින් නිකුත් කරන Templates දාගන්නවා. ඒ වගේම සමහරු Templates සල්ලි
දීලත් ගන්නවා. ඉතින් මම අද අරගෙන ආව සොෆ්ට්වෙයාර් එකෙන් අපිට ඕනි විදියට
අපිට කැමති විදියට Templates හදාගන්න පහසුවෙන්ම පුළුවන්.මේ සොෆ්ට්වෙයාර් එක මටනම් අලුත් නැ. මම මේකට හරියන විදියේ Serial Key එකක් හෙව්වේ ගොඩක් කල් ඉදන්. ඉතින් මේකට හරියනම Keygen/Patch එකක් මට හම්බවුනේ අද උදේ. මේක Trial Version එකෙන් Template එකක් හැදුවාම Template එකේ තියන පින්තුර වලට Trial කියලා වැටෙනවා. එත් හරියට Avtivate කෙරුවම කිසිගින්නක් නැ.
ම්ම්... එහෙනම් දැන් මේ පල්ලෙහා තියන Link එකෙන් ගිහින් ඒක අරගන්නකෝ. මම ඊට පස්සේ කියන්නම් කොහොමද Activate කරගන්නේ කියලා.
| Artisteer 4 - Original Server |
ඊට පස්සේ 2 කියලා තියන තැන තියන Patch කියන එක ක්ලික් කරලා Artisteer 4 Installation Folder එකේ තියන bin කියන ෆෝල්ඩර් එක තෝරලා දෙන්න. ඊටපස්සේ 3 කියලා පෙන්නන තැන තියන Generate කියන බට්න් එක ඔබන්න. දැන් ඒක නිවැරදිව කරානම් වැඩේ හරි.
එහෙනම් මෙතනින් Keygen එක අරගන්නකෝ.
| 8 MB - Google Drive / ZIP File |



9:13 AM
sitemoney
Posted in:


0 comments:
Post a Comment