.....android බවිත කරන යට වැදගත් වන දෙයක් තමයි අද කියන්න හදන්නේ...android හෝ වෙනත් ඕනෑම device එකක් wifi වලින් connect කරලා internet යන්න පුළුවන් විදිහක් තමයි අද කියන්නේ... software බාවිතා කරලා මේ වැඩේ කරගන්නත් පුළුවන්, එත් මේ ක්රමයේදී කිසිම සොෆ්ට්වරේ එකක් බවිත කරන්නේ නැතුව තමයි වැඩේ කරගන්න හදන්නේ...network and sharing center එකේ ad hoc එකක් හදල wifi වලින් connect කරලා internet share කරන්න පුළුවන් ඒත් එහෙම internet connect කරන්න පුළුවන් තවත් pc එකක් හෝ lap එකක් විතරයි..android device සදහා mini wifi එක active කරගන්න ඕනේ, ඒක කරගන්න විදිහ තමයි අද කියල දෙන්නේ...
පියවර 1
command prompt එකේ shortcut එකක් desktop එකට දාගන්න, එක උඩ right click කරලා run as administrator click කරන්න
මෙන්න මේ වගේ එකක් open වෙයි
පියවර 2
netsh wlan set hostednetwork mode=allow ssid=MyWIFI key=mypassword
මේ කොටස type කරලා enter කරන්න , ඊටපස්සේ පහත ආකාරයේ කොටසක් දැකගන්න පුළුවන්
දැන් CMD එක close කරන්නේ නැතුව තියාගන්න....
පියවර 3
දැන් පහත රූප සටහන් අනුගමනය කරන්න >> open network and sharing center එකට යන්න
පියවර 4
change adapter settings click කරන්න
පියවර 5
internet connect වෙන්න භාවිතා කරන connection එක උඩ right click කරලා properties වලට යන්න
පියවර 6
sharing වල තියෙන check box එක check කරන්න
මෙන්න මේ වගේ massage එකක් එනවා ඒක ok කරන්න
පියවර 7
home networking connection එකේ තියෙන wireless network connection 2 කියන එක select කර ok කරන්න
පියවර 3
දැන් ඔබ බවිත කරන connection එකක් මගින් internet වලට connect වෙන්න
CMD එක on කරගන්න..පහත code එක enter කරන්න
netsh wlan start hostednetwork
connection එක stop කරන්න ඕනෙනම් පහත සදහන් code එක enter කරන්න
netsh wlan stop hostednetwork
දැන් වැඩේ ඉවරයි.. connection වල MyWIFI කියල එකක් තියෙනවනම් වැඩේ හරි ....
0 comments:
Post a Comment