පොඩි පොඩි repair වගේ කට බ්ලොග් එක දවසක් විතර down උනා , කොහොම හරි අවුල් ටික හදාගෙන ඔන්න අපාහු සුපුරුදු නිජ බිමට බැස්සා අද අරන් ආවේ web / blog සයිට් කරන යට ගොඩක් වැදගත් පොස්ට් එකක්.
කවුරුත් ඩොමෙන් එකක් ගත්තු ගමන් පුරුද්දක් හැටියට google එකේ ගහලා බලලා තියෙනවනේ, මමත් ඔය වැඩේ කරලා තියෙනවා , එහෙම නොකරපු එක්කෙනේක්නම් හොයාගන්න නැතුව ඇති, ඔන්න එහෙනම් කතා ඇති කෙලින්ම වැඩේට බහිමු නේද!
මේ සොෆ්ට්වෙයා එකේන කෙරෙන ප්‍රාදාන කාර්යන්,
ඔයාගේ බ්ලොග් / වෙබ් එක ඔයාගේ බ්ලොග් එකට black link කොච්චර තියෙනවා කියලා බලන්න පුලවන්, alexa trafic rank
එක බලාගන්න පුළුවන් සහා seo වලට ගොඩක් වැදගත් වෙන දේවල් ගොඩක් නොමිලේ
සපයනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ සයිට් / බ්ලොග් එක මේකට ඇතුල් කරන්න
විතරයි, ඊට පස්සේ ඔයාගේ බ්ලොග් එකේ වැඩි දියුණු විය යුතු කරුණු සහ ඉවත් කල
යුතු දේවල් පෙන්වනවා, ඊට පස්සේ ඔයාට තියෙන්නේ softwear එකෙන් පෙන්වන කරුණු
හදාගන්න විතරයි, ඔහොම දවස ගානේ ඔයාගේ සයිට් එක ඔය softwear එකෙන් chek
කරන්න විතරයි, ඔයාට දවස් 4කින් 5හකින් වෙනස තේරෙයි. ඔන්න බලන්නකෝ මගේ සයිට්
එක seo වෙලා තියෙන තරම බලන්න මෙතනින් යන්න ඔන්න එහෙනම් sotwear එක මෙතනින් Download කරගන්න.
Sunday, July 20, 2014
SEO කරන්න හදපු නොමිලේ දෙන පට්ට සොෆ්ට් එක
2:07 AM
sitemoney
No comments
0 comments:
Post a Comment