Saturday, July 26, 2014

ෆෝන් එක ඇන්ඩ්‍රාෙයිඩ් ද? එහෙනම් 1-Click එකෙන් ROOT කරමු


[​IMG]

ඔන්න අද ගෙනාපු  ත්‍රේඩ් එක වැදගත් වෙන්නේ අපේ android භාවිතා කරන අයට තමයි.අද කියන්නේ දැනට තියෙන පහසුවෙන්ම ROOT කරන්න පුළුවන් software එකෙන් 4n එක ROOT කරගන්න හැටි.fff095fff095fff095fff095fff095fff095fff095fff095fff095fff095fff095fff095

දැන් ඉතින් මක්කැයි ඔය ROOT කරපුවාම තියෙන වාසිය

එකක් නෙවෙයි .ගොඩක් තියෙනවා.අපිට ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ මේ ටික

1.අපිට අලුතෙන් rom ඒ කියන්නේ අලුත් software version fff038ගහන්න පුළුවන්

2.දුරකතනයට සිංහල භාෂාව දාන්න පුළුවන් වෙනවා fff052fff052 (windows ෆෝන් වගේ උපතින්ම සිංහල නැනේ) fff009fff009fff009fff009
ඊට අමතරව
3.device එක ඔය කස්ටියට ඕන විදිහට customize කරගන්න පුළුවන්
4.දුරකතනයේ speed එක වගේම බැටරි කාලයත් වර්ධනය කරගන්න පුළුවන්
5.අනවශ්‍ය apps එහෙම කිසි ගින්නක් නැතුව ඉවත් කරගන්න පුළුවන්


ඔය වගේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා.

එහෙනම් අයි ගොඩක් කට්ටිය ROOT කරගන්න බය

1.ගොඩක්ම ඉතින් නොදැනුවත් කම නිසා
2.ෆෝන් එක රූට් කලාම warranty වල sorry වෙනවා fff060 ( හැබැයි මන් කියන ක්‍රමයෙන් ඒක වෙන්නෙත් නෑ) fff042fff042fff042fff042fff042fff042


හැම device එකටම වෙනස් වෙනස් විදිහෙ tools/methods තියෙනවා root කරගන්න.
මම මේ පෙන්නන්න හදන්නෙ ඕනම android device එකක් පහසුවෙන් root කරගන්න පුළුවන් vRoot කියලා tool එකක් ගැන.මේකෙන් 8000 වැඩිය ෆෝන් root කරගන්න පුළුවන්


හරි එහෙනම් වැඩේට බහිමු.
1.ඉස්සෙල්ලම vroot අලුත්ම version එක මෙතනින් බාගන්න.ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න.
http://www.mgyun.com/en/GetVRoot

2.Android device එකට අදාල USB drivers install කරගන්න. සමහර පොඩි devices වලට නම් windows වලින්ම අරගන්නවා.

කස්ටිය ලග 4න් එකේ USB drivers නැත්නම් මෙන්න මේක බාගෙන install කරගන්න

Universal Android USB Driver - http://adbdriver.com/upload/AdbDriverInstaller.exe


3.හරි දැන් තියෙන්නේ හොදම හරිය. දැන් ගිහින්
Android device එකේ USB debugging enable කරගන්න.
Settings > Developer Options > USB debugging (enable)


[​IMG]

4.vroot software එක රන් කරන්න.



 
 5.Device එක PC එකට connect කරන්න.
 6.Drivers install වෙන්න දෙන්න.

 7.device එකේ drivers හරියට install උනානම් ඔයාලගේ ෆෝන් එක හදුනාගනියි.
 8.දැන් ඉතින් දෙයියනේ කියලා ROOT button එක ඔබන්න.එතකොට ටික වෙලාවක් මෙහෙම process වෙයි.
 9.වැඩේ ගොඩ නම් මෙන්න මෙහෙම පෙන්නනවා.ඊට පස්සේ device එක auto reboot වෙනවා


 දැන් ඉතින් ඔන්න අපිත් root කරපු ෆෝන් එකක සාඩම්බර හිමිකරුවෙක්.aaa26aaa26මේකෙන් unroot කරගන්නත් පුලවන්.
ROOT කරපු ෆෝන් එකට සිංහල දාගන්න විදිහ ඊළඟ post කියන්නම්.
 

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes