Saturday, July 5, 2014

ඕනම වෙබ් පිටුවක පිංතූර සියල්ල එකවර Download කරමු ! (මූණු පොතෙත් )


ඔන්න තවත් වැදගත් ලිපියක් අරගෙන ආවා.මේ  අවශ්‍යතාවය මතුවෙච්ච අය ගොඩක් ඇති.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.
අපි මේ වැඩේ කරන්නේ Mozilla Firefox වලට එන Add-on එකක් භාවිතා කරලා.ඒක නිසා මේ වැඩේ කරන්න නම් අනිවාර්යයෙන් ඔයාගේ Computer එකේ Firefox තියෙන්න ඕන.ඒක නිසා මුලින්ම ඔයාගේ Computer එකේ Mozilla Firefox නැත්නම් පහළින් බා ගෙන Install කරගන්න.

1.දැන් මෙන්න මෙතනින් ගිහිල්ලා Add to Firefox කියන Button එක Click කරලා Add-on එක Install කරගන්න.
2.ඊට පස්සේ Firefox Restart වෙන්න ඉල්ලලා Message එකක් ඒවි.ඊට පස්සේ Restart කරන්න.
3.දැන් ඔයාට පිංතූර Download කරන්න ඕන Web Page එකට යන්න.
4.දැන් Web page එක උඩ Right click කරලා Downthemall!!.. ලබා දෙන්න.
5.ඉන්පසු Open වන Windowවේ "Pictures and Media" Tab එකට පිවිසෙන්න.
6.Download කිරීමට අවශ්‍ය Images තෝරන්න.සියල්ලම එකවර තේරීමට Right Click කර Select all ලබා දී නැවත Right click කර Check selected items යන්න ලබා දෙන්න.
7.ඉන්පසු Start ලබා දෙන්න.
ඊට පස්සේ Images සේරම Download වේවි.
Images බලන්න Download Folder එකට යන්න.නැත්නම් අර Window එකේ Image එක Double click කරල වුණත් Open කරගන්න පුලුවන්.
මේක Facebook එකේ Images Download කරන්න වුණත් භාවිතා කරන්න පුලුවන්.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes