Thursday, July 10, 2014

Laptop battery ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය...

ගොඩක් අය කියන දෙයක් තමයි lap එකේ බැටරිය පැයක්වත් තියාගන්න බෑ කියන එක. මේ Step ටික හරියට Follow කලොත් ඔයාට වැඩි කාලයක් Lap එකේ Battery එක use කරන්න පුළුවන්.



1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.
                Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත.
සැළකිය යුතුයි:
                සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%,  20% , 15%).  ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12 කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) unplug කර භාවිතා කල යුතුය.
2. නිතරම Shut down කරන්න එපා
ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)

lap එක අරගෙන කොහේහරි යනවනම් Sure එකටම shut down කරලා යන්න. (නැත්නම් hard disk එක දාන්න වෙයි..)


Sleep, Hibernate, Shut down කරලා තියනවනම් plug කරන්න එපා..
(එතකොට මොනව charge කරන්නද? battery එක overcharge වෙනවා)


ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න.
සතියකට වතාවක්වත් Restart කරන්න.


3. charge කරන්නේ නැතුව use කරනවානම් චුට්ටක් එහෙම වැඩ කරලා charge 1 ට ගහන්න එපා. මේ chart 1 බලන්නකෝ..


4. ඔයා වැඩ කරන තැන temperature 1ත් ගොඩක් බලපානවා. ඒක නිසා තමයි AC room වල use කරන්න කියන්නේ..

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes