Friday, July 4, 2014

Singlish වලින් ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න මෙන්න පට්ට සොෆ්ට්වෙයා එකක්....


       
ඔන්න මම අදත් පට්ටම පට්ට සොෆ්ට්වෙයා එකක් අරන් ආවා.අද මම මෙ දෙන සොෆ්ට්වෙයා එකෙන් අපට ලෙසියෙන්ම Singlish වලින් ටයිප් කරන එකක් සිංහලට හරවගන්න පුලුවන්.සිංහල බ්ලොග් කරන අයටනම් මේක ගොඩාක් වදගත් වෙයි කියල හිතනව.මම කලිනුත් Chrome වලට Extension එකක් දුන්න මතකයිනෙ නෙද?
මෙ සොෆ්ට්වෙයා එක හදල තියෙන්නෙ අපෙ රටෙ Serandibsoft කියන සමාගම.ඕනම තැනක අපට මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරන්න පුලුවන්.පහලින් ලින්ක් දාන්නම් ඔයාගෙ OS එකට ගැලපෙන Version එක බාගන්න.
තත්පර 5කට පසු Skip Add මත ක්ලික් කරන්න.ඊට පස්සෙ යන සයිට් එකෙ තියන Form එක පුරවලා Submit & Download ක්ලික් කරන්න.ඊටපස්සෙ සොෆ්ට්වෙයා එක බාගන්න පුලුවන්.

මෙන්න මේක වැඩ කරන විදිය ගැන Screen Shot එකක්.

එහෙනම් මම ගියා.ලිපියෙ හොද නරක වගේම මේ සොෆ්ට්වෙයා එකෙ හොද නරකත් කියලම යන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes