Thursday, July 17, 2014

නොමිලේ Unlimited දෙන Hosting එකක්

http://store.sinhalazone.info/up/db4bf3e80a1eec8f9b3343e4812da962.gif
පොඩි වෙනසකටත් එක්ක අද අරන් ආවා අනර්ගතත්වයේ Free Host එකක්. හැමෝම මුලින්ම සයිට් එකක් සල්ලි දීලා හොස්ට් කරන්න කලින් , සයිට් එක වැඩ කරනවද කියලා බලන්න
මුලින්ම සයිට් එක හොස්ට් කරන්නේ free host වලනේ. ඔන්න මම අද ගෙනාවේ Unlimited දෙන සුපිරි හොස්ට් එකක්. බ්ලොගර් වල සයිට් කරලා එපා වුන අය කෙලින්ම අත ගහන්නේ ඉතින් Word Press වලටනේ, බ්ලොගර්වල සයිට් කරනවා කියන්නේ අනුන්ගේ වත්තක ගහක් හිටවනවා වගේ වැඩක්නේ,  එත් word press වල ඔය සින් මොකුත් නෑ, මේ හොස්ට් එකේ මගේ සයිට් ගොඩක් හොස්ට් කරලා තියෙනවා. ඒවට කිසිම ආපදාවක් තවම නම් වෙලා නෑ . මෙන්න හොස්ට් එකේ  රෙජිස්ටර් වෙන්න මෙතනින් යන්න. Unlimited Hosting
ඔය හොස්ට් සයිට් එකේ site එකක් හොස්ට් කරන්න ඔයාලටම කියල ඩොමේන්  එකක් ඕනෙත් නැහැ , ඔය හොස්ට් සයිට් එකෙන්ම grn.cc කියලා නොමිලේ ඩොමේන් එකකුත් දෙනවා https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/yH/r/SOe5wIZyutW.png ඔයාලත් ඔකේ රෙජිස්ටර් වෙලා site එකක් කරලා මෙතන ඔයාලගේ සයිට් එකේ නම දාන්න, 
http://store.sinhalazone.info/up/32df6576c35a795ae2149c96633816bb.png 

ඔයාලා පුරුදු වෙන්න Word Press හොස්ට් එකට දාලම බලන්න, කවදා හරි ඔයාලටම හොදයි කියල හිතෙයි මචන් ලා. සිංහල word press එක ගන්න මෙතනින් යන්න.  Sinhala Word Press

2 comments:

Unknown said...

grn.cc domain eka avast walin block kranawa machn.okema acoxi.com kiyla tawa domain ekak denwa.eka hodai.

sitemoney said...

අදහස් දැක්වූවට ස්තුතියි....Gihan Rangana

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes