Monday, July 7, 2014

Windows 8 වලටත්, Windows 7 startmenu එක දාමුද?

Xp වලින් 7 වලට ගියාම 7 වලට පට්ට විදියට බැන්නා. ඒත් දැන් හැමෝම Use කරන්නේ 7.
7 වලින් 8 වලට මාරු වුනාමත් එහෙමයි. ඒත් ගොඩක් අයට 8 වලට අත තිබ්බම කරකවලා අතෑරියා වගේ. Start button එකවත් හොයාගන්න බෑ.




පුරුදු 7 වල Start menu එක දාන්නේ මෙහෙමයි.


කරන්න තියෙන්නේ මෙන්න මේ ගැජට් එක Download කරලා දා ගන්න විතරයි. (4.5MB)

කොහොමද වැඩ කැල්ල?

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes