Saturday, July 26, 2014

far-cry සුදු වෙන එකට ව්සදුම..........

ඔන්න ඔයාල ගොඩක් අපෙන් අහල තිබුණ. ඒ වගේම් ගොඩක් අයට අවුලක් වෙලා තිබුන ප්‍රශ්නයකට විශදුමක් අරගෙන ආවා අපි...
ෆාර් ක්‍රයි පලවෙනි ගේම් එක ආවේ 2004 අවුරුද්දේ, මම ඉස්සෙලම ප්ලේ කරපු ගේම් වලින් එකක්.. ඒ කාලේ නම් AGP 128mb වීඩියෝ කාඩ් එකක් තිබුණා.. ඒක නිසා අවුලක් නැතුව වැඩ කලා.. ඒ කාලේ හැටියට මේකේ ග්‍රැපික් එහෙම මාර කොලටියි... ඒත් මේක ඔන්බෝඩ් වීජීඒ එකේ නම් කොහොමවත් ගහන්න බෑ.. වතුර වගේම පොල්වත් සුද් පාටට තමයි පෙන්නන්නේ.. මගේ ලැප් එකේ නම් එහෙමයි.. hd grapic 3000.. අනේක් ඔන්බෝඩ් වීජීඒ වල වෙන වෙන ලෙඩ ඇති.. ඒ වගේම සමහර වීජීඒ කාඩ් තියන අයටත් මේක ප්ලේ කරන්න බෑ වීජීඒ එක සපෝට් කරන්නේ නෑ..
මුලින්ම ගේම් එක නැති අය මෙතනින් බාගන්න... ගිගා 2.55 විතරයි.. සිඩ්ස්ලත් ඉන්නව මේ ටොරන්ට් එකේ
http://kickass.to/far-cry-pc-full-game-nosteam-t6851880.html
අපි බලමු ග්‍රැපික් අවුල කොහොමද ෆික්ස් කරගන්නේ කියලා...

01)මේ ලින්ක් එකට ගිහින් සොෆ්ට්වෙයා එක බාගන්න ඒක 800kb ප්‍රමානෙ එකක්
http://www.3dfxzone.it/dir/tools/3d_analyze/download/
02)zip file එක unrar කරන්න (කැමති තැනකට)
03)පස්සේ 3d analyzer.setup එක රන්කරලා install කරගන්න
04)සොෆ්ට්වෙයා එකට ගහින් "select" click කරලා game එකේ folder එකේ තියෙන farcry.exe(bin කියන එකේ) එක open කරගන්න
05) දැන් සොෆ්ට්වෙයා එකේ පහල හරියේ තියෙන ati radeon 8500 කියන එකට පහලින් තියෙන venderID/DeviceID (venderid 4098, deviceid 20812) වල අංක එත් එක්කම වම් අත පැත්තේ තියෙන හිස්තැන් වල type කරලා save batch file(පහළ තියෙනවා) click කරන්න
06)දැන් run කියන බට්ටන් එක click කරලා ගේම් එක ඔන් කරල බලන්න. ග්‍රැපික් අවුල විසදිලා තියෙයි...

ගේම් එක නම් සුපිරියි... නියමම කතාවක්.. ෆිල්ම් එකකුත් හැදුනා ඔය ගේම් එක නිසාම.. දැන් නම් ෆිල්ම් එක බාගන්න බෑ ටොරන්ට් වල සීඩ්ස්ලා නෑ.. 2008 ආවේ ෆිල්ම් එක.. ගේම් එක ප්ලේ කරලම බලන්න.. ෆාර් ක්‍රයි 2,3 ට වඩා වෙනස්ම කතාවක්.. මට මතක විදියට මිශන් 20ක් තිබුනා.. මිසහ්න් මිශ්න් ප්ලේ කරන්න තියෙන්නේ.. අර 2,3 වගේ ඕපන් ගේම් එකක් නම් නෙවෙ... UBISOFT ලගේ වැඩක් නේ.. ඉතින් කතා කරන්න දෙයක් නෑ.. පට්ටා

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes