Wednesday, July 2, 2014

~~Drivers හොයන්න කට්ට කාපුකාලේ ඉවරයි~~

drivers හොයන්න ගියාම කන්න ඕන කට්ට දන්නවනේ.දෑන් ඒ කට්ට කාපු කාලේ ඉවරයි.මොකද ඒකටතමයි Driver Reviver software එක තියෙන්නේ.අනිත් Drivers scanning software(Driver Magician,DriverMax,Driver Genius Professional,Device Doctor)වලින් මේ වෑඩේ කරන්න බෑරිද?පුලුවන් නමුත් 20%ක් විතර මොකද Driver Reviver software එක අයත් වෙබ් අඩවියට තමයි ලොකුම drivers database එක තියෙන්නේ.මේ software එක පාවිච්ච් කරන්න නම් network drivers දාල තියෙන්න ඕනේ නෑත්තම් ඩොන්ගල් එකක් ඕනේ මොකද ඉන්ටෙර්නෙට් හරහා තමයි drivers download වෙන්නේ.

Download
Torreant 5.72mb

කවුරු හරි මේක media fire upload කරලා ලින්ක් එක දෙන්න. මම මේකටම add කරන්නම්.දෑන් කරන්න තියෙන්න් drivers අවශය පරිගනකයට software එකේ setup එක install කරා


ඊට පස්සේ software එක close කරලා system tray එකෙනුත් අයින් වෙන්න.දෑන් crack එක run කරන්න.


දෑන් ආයිත් software එක run කරන්න එතකොට software එක active කියලා වෑටෙයි


ඊට පස්සේ computer එක scan කරන්න.ඊට පස්සේ download කරගන්න තමයි තියෙන්නේ



download එක click කරපු ගමන් සමහර අයට මෙහෙම message එකක් එයි.එතකොට බයවෙන්න දෙයක් නෑ software එක close කරලා system tray එකෙනුත් අයින්වෙන්න.ඊට පස්සේ ආයිත් software එක run කරන්න දෑන් සුපිරියටම download වෙනවා.



එහෙනම් අපි ගියා.ත්‍රේඩ් එක හොදයි නම් comment එකක් වත් දාලා යන්න

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes