Friday, July 4, 2014

Software , Extension මොනවත් නැතුව YouTube Video Download කරන්න තවත් ක්‍රමයක්.. SS නෙමෙයි...

Software , Extension මොනවත්ම නොදා Youtube Video Download කරන තවත් විදියක්.. මතක ඇතිනේ අපි කලින් Post එකක දුන්න Save For Net භාවිතා කරල කොහොමද Youtube Video Download කරගන්නේ කියලා..

අදත් දෙන්න යන්නේ ඔන්න ඔය වගේම අලුත් ක්‍රමයක්..

පළමු ක්‍රමය.
මුලින්ම ඔය පහළ තියෙන Link එකට යන්නකෝ..

http://adbla.us/KYCvC   (skip Ad)

ඊළගට ඔයගේ Youtube Video එකේ Link එක Copy කරලා Youtube Video URL කියන තැනට Paste කරන්නකෝ..
දැන් පහළ තියෙන Download Video කියන එක ඔබන්න..
එතකොට දකුණු පැත්තෙන් එන Video Format වලින් තමන්ට කැමති Format එක Click කරන්නකෝ.. එතකොට ලස්සනට Download වෙයි


දෙවනි ක්‍රමය.

ඔයාගේ Browser එකේ Youtube Video එක Play වෙනකොට Address Bar එකේ තියෙන Address එකේ මුලින් තියෙන https://www.youtube.com වෙනුවට http://www.dwntube.com කියල දීල Enter කරන්න... ඔන්න පහළ උදාහරණය බලන්නකො තවත් පැහැදිලි වෙයි.


http://www.dwntube.com/watch?v=_ZohLvPaKzg

දැන් පැහැදිලිද ? මටක ඇතුව https: කියන එකේ මෙන්න මේ විදියට S අකුර නැතුව ගහන්න.. http://

තෙවනි ක්‍රමය

ඔයාගේ Youtube Video එකේ Link එක ඉස්සරහ dwntube.com කියල Type කරල Enter කරන්නකෝ.. ඒකෙදිත් මතක ඇතිව ඒකෙදිත් https::කියන එකේ S අකුර නැතුව ගහන්න.. ඔන්න ඔය පහළ තියෙන විදියට...

dwntube.com/

එහෙනම් හරිනේ.. ඔය අවස්ථා තුනේදිම ඔය පහළ තියෙන විදියට එන Video Format වලින් තමන්ට කැමති එක තොරන්නකෝ.. එතකොට Download වෙයි..


1 comments:

Blogger said...

Do you need free Instagram Followers & Likes?
Did you know you can get these AUTOMATICALLY & TOTALLY FOR FREE by using Like 4 Like?

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes