Thursday, July 31, 2014

උසට සරිලන බර තියනවද බලන Software එකක්..

මිනිසෙකුගේ උසට සරිලන බර තියනවද බලන දර්ශකයක් තිබෙනවා. එය Body Mass Index (BMI) ලෙස හදුන්වනවා. එම දර්ශකයට අනුව මිනිසෙකුගේ බර, උස ප්රමාණයේ අගයේ වර්ගයෙන් බෙදා BMI අගය ලබා ගන්නවා. එම BMI අගය අනුව උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉතින් මේ Software එක මගින් ඔබගේ BMI අගයට අනුව ඔබගේ උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


                                                                 Download

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes