Facebook Mobile & App Version For PC
|
|
ඔන්න කස්ටිය අද එහෙනම් කියල දෙන්නේ Mark අයියා අපිටම
හදපු Facebook අපේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට Facebook Version තෝරගන්න
විදිය, ඕන එහෙනම් අපි දැන් එක කරන විදිය බලමුද??? පොඩිම පොඩි වැඩයි
තියෙන්නේ මුලින්ම වෙනද විදියට ඔයාලගේ FB Acccount එකට Log වෙන්ඩකෝ, දැන්
Web Browser එකේ උඩ URL Box එකේ මුලම තියෙන WWW 3 මාකන්ඩ, ඊටපස්සේ එතනටම M
අකුර Type කරන්ඩ, මේ වීදියට තියෙන්ඩ ඕනේ >>> m.facebook.com,
Picture (1) බලන්ඩ, දැන් ENTER Press කරන්ඩ. අව නේද Mobile හෝ App Version එක??? කොහොමද Speed එක???
Picture (1) |
|
මේකේ වාසි 1
mobile phone නැති අය PC එකෙන් පැය ගනන් Facebook Chat
කරද්දී ඔයාලගේ Data ගොඩාක් කැපෙනවනේ. ඒත් ඔයාල Moblile හෝ App Version එක
පාවිච්චි කරනවානම් Data වැඩි ප්‍රමාණයක් ඉතුරුකරගන්ඩ පුලුවන්.
මේකේ වාසි 2
ඔයාලට Hutch 2G වලින් facebook mobile හෝ app version එකෙන් යද්දී
Data කැපෙනවා අඩුයි වගේම ඉතාමත් ඉක්මනට පේජ් ලෝඩ් වෙනවා.
0 comments:
Post a Comment