හම්මේ...
කොහොමද ඉතින් කස්ටියට? කාලෙකට පක්සෙ ඈ පෝස්ට් එකක් උත්සන් ආව. හෙන දවසකින්
මොකුත් ලියන්න උන්නෙත් නැති හන්ද හිතුව හැමෝවුටම වැදගත් වෙන යමක් ගේන්න්.
හම්මෙ ඉතින් නේ.. දැනටමත් දන්නව ඇතිනෙ භාන්ඩෙ යසායි ඈ. Eset එක ගැන කවුරුත්
දන්නවනේ.. වයිරස් ගාඩ් කෙරුවාවෙ ඉහලම ඉන්න කෙනෙක් තමා Eset කියන්නෙ. මේක
එහෙම Free එහෙම දෙන එකක් නෙවේලු ඈ. මේක ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක්
නෑ ඉතින්. Eset 7 තමා දැනට තියෙන්නෙ. තව තියෙනව මරු මරු ටූල්ස්. අපිට ඉතින්
වැදගත් වෙන්නෙ Smart security නෙ. මෙන්න ගෙනාව. තව ඉතින් මම කියාදෙන්න යනව
මේක හැමදාමත් තියාගන්නෙ කොහොසද කියල ඈ. වැඩිය කතාකන්න දෙයක් නෑ නේ. ඔන්න
පහලින් සයිට් එකට ගොඩවෙලා බාගන්නකෝ.



12:19 AM
sitemoney


Posted in:


0 comments:
Post a Comment