Sunday, July 6, 2014

Facebook Best Security(මේ කපේදී හැක් කරනව බොරු ඔන්න)

අපි මේක කරන්නේ facebook mobile version එකෙන් හරිද??? මොකද ඒ ක්‍රමයට වැඩේ ගොඩාක් පහසු වෙනවා... FB version 1ට මාරු වෙන්ඩ ඕන වෙන්නේ මේක කරන වෙලාවට ඔයාල FB log වෙලා ඉන්නේ පරිගනකයකින්නම් විතරයී, mobile browser එහෙකින් log වෙලා කරනවානම් FB version 1 මාරු කිරීමට අවශ්‍ය නෑ... කිව්ව දේ තේරුනානේ??? FB version 1 මාරු කරන විදිය ඔයා දන්නේ නැත්තන් මෙතනින් ගිහින් එකත් බලාගන්න... හොදි අපි දැන් බලමු facebook ගිණුමට පහසුම සහ හොදම security system 1 දාන විදිය... අංක පිලිවලට වැඩේ කරගෙන යන්න හරිය https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/yo/r/X8YPpi6kcyo.png..

1) ඔයාගේ facebook ගිණුමට mobile browser එහෙකින් (opera mini / uc browser) හරි පරිගනකයෙන් යනවනම් FB mobile version එකෙන් log වෙන්න්න...

2) දැන් පහලටම එන්න, එතකොට පේනවා නේද "Settings & Privacy" කියල තියේනවා, ඒක click කරන්න...

3) දැන් පේනවා නේද "security" කියල තියෙනවා, එකත් click කරන්නකෝ...

4) දැන් පේනවද "Login Approvals On" කියල තියෙනවා???, එතන ඉස්සරහ තියෙනවා "Enable" කියලා, එකත් click කරන්නකෝ...

5) "Enable" දුන්නට පස්සේ එනවා "start setup" කියලා, එකත් click කලාම එයි ඔයාගේ mobile num 1 ගහන්න, ඔයා කලින් FB acc එකට mobile num එක දාල තිබුනානම් num 1 එක type කරන්න එන්නේ නැ, දාල තියෙන num එක වැඩ කරන num එකක්නම් නිකන්ම "continue" කරන්න විතරයි තියෙන්නේ, කලින් FB acc 1ට num දාල නැත්තන් එතනට ඔයාගේ වැඩ කරන num 1ක් ගහලා "continue" කරන්න...

6) ඒක "continue" කලාට පස්සේ 32665 num එකෙන් අර ඔයා කලින් add කරපු num එකට msg එකක් එයී මේ වගේ "000000 is your Facebook confirmation code" අන්න ඒ අංක 6යේ code 1 FB එකේ "Confirmation Code" කියන තැනට ගහල "confirm" කරන්න...

7) "confirm" කලාට පස්සේ password ගහන්ඩ ආවොත් එතනට ඔයාගේ password ගහල "continue" කරන්න...

8) ඉටපස්සේ මෙහෙම එකක් එයි "No thanks, require a code right away" එකට ඉස්සරහින් තියෙන පුංචි කොටුවට හරියක් දාල "close" click කරන්න... දැන් ඔයා logout වෙලා ලොග් වෙන්න හැදුවොත් අර code ඉල්ලනවා හරිද??? code 1 ගහල ඉස්සරහට එද්දී "save browser" සහ "don't save" අවම ඒකට "save browser" දීලා "continue" කරන්න...

දැන් වැඩේ හැරී... දැන් ඉතින් මොන ජගතෙක් ඔයාව hack කරන්න ආවත් ඔයාව hack වෙන්නේ නෑ... කොටින්ම කිවූවොත් ඔයාගේ email & password මට දුන්නත් මට ඔයාගේ FB acc එකට ලොග් වෙන්න බැහැ... අයි දන්නවද??? දැන් ඔයාගේ FB acc එකට අලුත් browser එහෙකින් ලොග් වෙන්න හදන හැමමමමමමම වෙලාවකදීම ඔයා අර කලින් දාපු num එකට 32665 num එකෙන් පොඩි code එකක් එනවා ඒ code එක නොගහ ඔයාගේ FB acc එකට ලොග් වෙන්න බෑ... මේකෙදි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ නිකන් හැරී ඔයාගේ සිම් 1 නැති උනොත් අලුත් browser එහෙකින් FB ලොග් වන්න බැරි වෙනවනේ, හේ හේ බය වෙන්න එපා :V මන් ඒකටත් සුපිරි විසදුමක් දෙන්නම්, ඒ තමයී ඔයාට ඉස්සරහට එන්න තියෙන FB security code 10ක් ම කලින් ඉදලම ඔයාට ලියාගෙන හෝ screenshot එකක් විදියට තියාගන්ඩ පුළුවන්, ඒ code 10 ඉවර වෙනකන් FB එකේන් ඉල්ලන ඉල්ලන සරයට ගහන්නි තියෙන්නේphone inbox එකට code 1 එනකන් ඉන්න ඕනේ නෑ... ඒ 10 ඉවර වෙන නිසා ඔයාට ඕන වෙලාක අලුත් code 10ක් අරන් කලින් වගේම අරන් තියාගෙන අවශ්‍ය වෙලාවට පාවිච්චිකරගන්න...  ඔන්න දැන් බලමු අර code 10 ගන්න විදිය දෙවෙනි පාරට මේකම කිවූවේ නේ??? ;)

9) අර කලින් කළා වගේම >>> Settings & Privacy ගිහින් >>> security වලට ගිහින් >>> Login Approvals Codes වලට යන්න...

අම්මේ code 10ක්ම තියෙනවා නේ??? :)  ඔය ටික ලියාගෙන හරි screenshot එකක් විදියට හරි තියාගන්න... ඔන්න දැන් වැඩේ සම්පුර්ණයෙන්ම ඉවරයි...  එහෙනම් දැන් යෝජනා චෝදනා ගල්මුල් තියේනම් යටින් comment කරන්න... මෙච්චර වටිනා පොස්ට් එකක් දුන්න එකේ හොද comment 1ක් දන්නා ok ^_^ ...

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes