Thursday, July 3, 2014

ඔන්න ආරක්ෂාකාරී අන්තර්ජාල ගමනකට ලෝකෙ ආරක්ෂිතම Browser එක.. ( Comado Dragon )

image

අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ ලෝකේ තියෙන ආරක්ෂාකාරීම වෙබ් බ්‍රව්සර් එක.. මේකෙ නම තමයි Comado Dragon Browser කියන්නේ.. දන්නව ඇතිනේ ලෝකයේ තවමත් Virus Guard අතරින් පළමු තැන ගන්නේ Commdo Dragon කියන Virus Guard එකනේ.. ඉතින් අන්න ඒ සමාගම තමයි මේ Browser එකත් නිර්මානය කරල තියෙන්නේ.. මේක තුලින් Spam , Malware ඇතුලු පරිගණකයට කරදරකාරී වෙන Virus තියෙනම් ඒව වලට නියමෙට බෙහෙත් දෙනවා.. ඔයාලත් දා ගෙනම බලන්නකෝ..

ඔන්න අලුත්ම එක තියෙනවා.. පහළ Link එකෙන් බා ගන්නකෝ..

                                                                   Download

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes