Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Thursday, November 3, 2016

2038 වෙනකන් avast තියාගන්න




අද අරගෙන ආපු එක බලල ඉමුකො.. අද මම අරගෙන ආවේ avast virus guard එක මම කලිනුත් virus guard එහෙම දීලා තියනවා.. එක පාරටම මේක දෙන්න හිතුනේ.. මම ඊයේ පෙරේද හදිසි අවශ්‍යතාවකට avast guard එක install කරා ,, කෙල මලියයි.. දවස් 30යි තියන්න පුළුවන්.. නයි කයිද රෝස පාන් කියලා.. net එකේ කරක් ගහලා lisen key එකක් හොයාගත්තා,,, එක දැම්මම 2038 වෙනකන් තියන්න පුළුවන්ලු... සැප කනේ කන සක්කුවෙනේ .. ඒ ගමන තමයි මම මේ පැත්තට හනික දුවගෙන ආවේ...

එහෙනන වැඩි කතා ඕනි නැහැනේ.. ඔය උඩ දාලා තියෙන්නේ මගේ දාපු guard එකේ screen shot එකක් තමයි හොඳේ,,.

මුලින්ම avast virus guard එක නැත්තන් මේ පහලින් බාගන්න
http://files.avast.com/iavs5x/avast_...irus_setup.exe

දැන් ඉතින් පෙවිලා ඉන්ස්ටල් කොරලා.. ඕක කොහොම හරි මැසිමට ඔබාගත්තාණන්

දෙයියනේ කියලා MAINTENANCE කියන TAB එකේ registration කියන එකට ගිහින් පොඩ්ඩක් පහලට කරකවා බලන්න ඇති insert licen key කියල තැනක්



අන්න එතනට මෙන්න මේ licen key එක දෙන්න.. දීලා බලන්නකෝ ඈ ;-)

W6754380R9978A0910-4TZ59467

Internet connection එකයි PC එකයි දෙකම fast කරගමුද ..?




PC එකේ speed එකයි net connection speed එකයි දෙකේම speed වැඩි කරන මෘදුකාංගයක් ගැන.. වෙන වෙන සොෆ්ට්වෙයාර් ඕනි වෙන්නේ නැහැ .. එක software එකෙන්ම වැඩේ කරගන්න පුළුවනි.. මේ software එකේ නම 



Auslogics BoostSpeed
මේ තියෙන්නේ version 5.5.0.0 

ඔයාලට crack එකක් එක්කමයි දෙන්නේ.. no virus 

මේ software එකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවනි ..

1.PC එකේ කාර්යක්ෂමතාවය ඉහල නංවනවා

2.internet speed එක වැඩි කරනවා

3.banners සහ advertiesment block කරනවා

4.hard disk එක සහ registry clean කරනවා

5.ram එකේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා..

6.විව්ධාකාර වූ software වල ක්‍රියාකාරිත්වය වේගවත් කරනවා ex:- adbe photoshop

7.system එක optimize කරනවා.

8.network tool එකක්ද අඩංගු වෙලා තියනවා

කොහොමද එකම soft එකෙන් වැඩ ගොඩක් .. එහෙනං බාගෙන බලන්න ..

                                                         Download 

Wednesday, April 27, 2016

Microsoft Office 2016 800 MB



මචන්ලා Ms Office Package එක ලොකු වැඩියි කියලා තාම Download කරපු නැති කෙනෙක් ඉන්නවනම් මේක ගනිල්ලා. මේක Repacked Version එකක්. 64 bit එක 820 MB , 32 bit එක 700 MB තියෙන්නේ. Office Package එකේ අලුත්ම Update එකත් එක්ක තියෙන්නේ. අවශ්‍ය කට්ටිය බාගන්න..



මෙන්න Download Link Microsoft Office 2016 Professional Plus December Release + Activator [64 bit]

(Size: 823.74 MB)





 Package:
Microsoft Office Professional Plus 2016
Microsoft Access 2016
Microsoft Excel 2016
Microsoft InfoPath 2016
Microsoft OneDrive for business in 2016
Microsoft OneNote 2016
Microsoft Outlook 2016
Microsoft PowerPoint 2016
Microsoft Publisher 2016
Skype for business in 2016
Microsoft Word 2016

 System Requirements
Windows 10, Windows 8.1, Windows 8, Windows 7 Service Pack 1

FAQ :

1. It will work in 32 & 64 bit ?

- Only in 64

2. Is this multilanguage?

- English

3. Is this Activated?

- Provided!



 Microsoft Office 2016 Professional Plus December Release + Activator [32 bit]

(Size: 704.9 MB)





 Package:

Microsoft Office Professional Plus 2016
Microsoft Access 2016
Microsoft Excel 2016
Microsoft InfoPath 2016
Microsoft OneDrive for business in 2016
Microsoft OneNote 2016
Microsoft Outlook 2016
Microsoft PowerPoint 2016
Microsoft Publisher 2016
Skype for business in 2016
Microsoft Word 2016

 System Requirements

Windows 10, Windows 8.1, Windows 8, Windows 7 Service Pack 1

FAQ :

1. It will work in 32 & 64 bit ?

- Only in 32

2. Is this multilanguage?

- English

3. Is this Activated?

- Provided!














Kaspersky Internet Security 2016 with 2 year Activation guide

ඔන්න පුටාලා කැස්පා 2016 ගෙනාවා . නිකන් නෙවෙයි අවරුදු 2ක (727 days) ඇක්ටිවේට් එකකුත් එක්කම. 



ඔන්න වැඩේ පටාන් ගමු. මුලින්ම බෙහෙත් ටික බාගන්න. (Medicine). 
බාලා zip file එක Extract කරගන්න.






දැන් වැඩේ පටන් ගමු.  

Step 1 :- Edit The Host File  

අතරමැදදී ලයිසන් Error එන්නේ නැතුව , අප්ඩේට් කරාම ප්‍රශ්න දාන්නේ නැතිවෙන්න ,
අවරුදු 2කම ලස්සනට පාවිච්චි කරන්න මෙන්න මෙහෙම 
Windows Host File එක එඩිට් කරන්න ඕනි. 

i. මුලින්ම මෙන්න මෙහෙම Notepad එක Admin විදියට run කරන්න. 
(wordpad එකෙනුත් පුලුවන්. windows 8,8.1, 10 
කට්ටිය මෙහෙම කරන්න. notepad කියලා සර්ච් කරන්න. 
right click කරලා Run as Administrator කියල දෙන්න.)



ii. දැන් File ගිහින් open යන්න. දැන් මෙන්න මේ location
එකට ගිහින් hosts file එක ඕපන් කරගන්න. 

C:\Windows\System32\drivers\etc



(host file පෙන්නුවේ නැත්නම් . දකුනු පැත්තේ යටින් File type එක All files කරන්න. )



iii. දැන් මෙන්න මේ පේලි දෙක host file එකේ අන්තිමට එකතු කරගන්න. 

127.0.0.1 activation-v2.kaspersky.com 
127.0.0.1 activation-v2.geo.kaspersky.com 



iv. දැන් සේව් කරගන්න. notepad එක close කරන්න. 

Step 2 :- දැන් කැස්පා 2016 ට්‍රයල් එක බාගන්න. 

http://www.kaspersky.com/downloads/internet-security



Step 3 :- දැන් ලස්සනට ඉන්ස්ටෝල් කරගන්න. 
ඉන්ස්ටෝල් කරලා ඉවරවුනාම අහයි ලයිසන් කී
එකක් දෙන්න කියලා. එතැනදී ඒක එහෙමම තියෙද්දී
මෙන්න මෙහෙම සෙටින්ග්ස් වලට යන්න. 




නෙට් disconnect කරන්න. අනිත් වැඩ ටික කරලා ඉවර වෙනකම්. 

Step 4:- දැන් මෙන්න මෙහෙම සෙටින්ග්ස් ඉම්පෝර්ට් කරගන්න 



අපි මුලින්ම බා ගත්ත Elakiri_Medecine.zip file එක extract කරගත්තම 
Setting KIS 2016.cfg කියන ෆයිල් එක තෝරලා දෙන්න. 



Step 4:- දැන් හරි. ඇක්ටිවේට් කරන්න තියෙන්නේ. 
ඊට කලින් අපිට Self Defense off කරන්න වෙනවා. 
 

i. Protection disable කරන්න. 



ii. Settings වලට ගිහින්. Additional කියන එක තෝරන්න. 
දැන් Self defense කියන එක select කරන්න. 



Self Defense කියන තැන තියෙන හරිය අයින් කරන්න. (untick) 



Step 5 :- හරි දැන් කැස්පා Taskbar එකෙන් exit කරන්න.  (right click කරලා)



Step 6 :- තව step දෙකයි බන්.. 
දැන් අර මුලින්ම extract කරගත්ත Elakiri_Medecine folder එකට ගිහින්.
KIS Trial Reset කියන folder එකට යන්න. 
Kaspersky_Reset_Trial_5.0.0.112.exe කියන එක run කරන්න. 




දැන් කීබෝඩ් එකේ Ctrl + Alt ප්‍රෙස් කරන්න. 
දැන් ඇක්ටිවේට් කියන බට්න් එක ඔබන්න. 
අර ෆෝල්ඩර් එකේම තියෙනවා Key File කියලා ෆෝල්ඩර් එකක්,
Browse ආවම එකට යන්න. 
මෙන්න මේ ෆයිල් එක තෝරලා දෙන්න. 

Kaspersky Internet Security 16.0.0.614_26.08.2017_2049.lic

Step 7 :- වැඩේ හරියට වුනා නම් පුටාලා.
මෙන්න මෙහෙම කැස්පා ලෝන්ච් වෙයි. 




All Done. දැන් තියෙනවා කැස්පා 2016 අවරුදු 2ක ලයිසන් එකකුත් එක්කම. 
දැන් ඉතින් update පාරක් එහෙම දාගන්න. 



අන්තර්ජාලය ඇසුරිනි. 

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes