ඔන්න පුටාලා කැස්පා 2016 ගෙනාවා
. නිකන් නෙවෙයි අවරුදු 2ක (727 days) ඇක්ටිවේට් එකකුත් එක්කම.
ඔන්න වැඩේ පටාන් ගමු. මුලින්ම බෙහෙත් ටික බාගන්න. (Medicine).
බාලා zip file එක Extract කරගන්න.

දැන් වැඩේ පටන් ගමු.

Step 1 :- Edit The Host File

අතරමැදදී ලයිසන් Error එන්නේ නැතුව

අවරුදු 2කම ලස්සනට පාවිච්චි කරන්න මෙන්න මෙහෙම
Windows Host File එක එඩිට් කරන්න ඕනි.


i. මුලින්ම මෙන්න මෙහෙම Notepad එක Admin විදියට run කරන්න.

(wordpad එකෙනුත් පුලුවන්. windows 8,8.1, 10
කට්ටිය මෙහෙම කරන්න. notepad කියලා සර්ච් කරන්න.

right click කරලා Run as Administrator කියල දෙන්න.)

ii. දැන් File ගිහින් open යන්න. දැන් මෙන්න මේ location
එකට ගිහින් hosts file එක ඕපන් කරගන්න.

C:\Windows\System32\drivers\etc

(host file පෙන්නුවේ නැත්නම් . දකුනු පැත්තේ යටින් File type එක All files කරන්න.


iii. දැන් මෙන්න මේ පේලි දෙක host file එකේ අන්තිමට එකතු කරගන්න.


127.0.0.1 activation-v2.kaspersky.com
127.0.0.1 activation-v2.geo.kaspersky.com

iv. දැන් සේව් කරගන්න. notepad එක close කරන්න.

Step 2 :- දැන් කැස්පා 2016 ට්‍රයල් එක බාගන්න.

http://www.kaspersky.com/downloads/internet-security

Step 3 :- දැන් ලස්සනට ඉන්ස්ටෝල් කරගන්න.

ඉන්ස්ටෝල් කරලා ඉවරවුනාම අහයි ලයිසන් කී
එකක් දෙන්න කියලා. එතැනදී ඒක එහෙමම තියෙද්දී
මෙන්න මෙහෙම සෙටින්ග්ස් වලට යන්න.


නෙට් disconnect කරන්න. අනිත් වැඩ ටික කරලා ඉවර වෙනකම්.

Step 4:- දැන් මෙන්න මෙහෙම සෙටින්ග්ස් ඉම්පෝර්ට් කරගන්න


අපි මුලින්ම බා ගත්ත Elakiri_Medecine.zip file එක extract කරගත්තම
Setting KIS 2016.cfg කියන ෆයිල් එක තෝරලා දෙන්න.


Step 4:- දැන් හරි. ඇක්ටිවේට් කරන්න තියෙන්නේ.

ඊට කලින් අපිට Self Defense off කරන්න වෙනවා.

i. Protection disable කරන්න.


ii. Settings වලට ගිහින්. Additional කියන එක තෝරන්න.
දැන් Self defense කියන එක select කරන්න.


Self Defense කියන තැන තියෙන හරිය අයින් කරන්න. (untick)


Step 5 :- හරි දැන් කැස්පා Taskbar එකෙන් exit කරන්න.


Step 6 :- තව step දෙකයි බන්..

දැන් අර මුලින්ම extract කරගත්ත Elakiri_Medecine folder එකට ගිහින්.
KIS Trial Reset කියන folder එකට යන්න.

Kaspersky_Reset_Trial_5.0.0.112.exe කියන එක run කරන්න.


දැන් කීබෝඩ් එකේ Ctrl + Alt ප්‍රෙස් කරන්න.

දැන් ඇක්ටිවේට් කියන බට්න් එක ඔබන්න.
අර ෆෝල්ඩර් එකේම තියෙනවා Key File කියලා ෆෝල්ඩර් එකක්,
Browse ආවම එකට යන්න.

මෙන්න මේ ෆයිල් එක තෝරලා දෙන්න.

Kaspersky Internet Security 16.0.0.614_26.08.2017_2049.lic
Step 7 :- වැඩේ හරියට වුනා නම් පුටාලා.
මෙන්න මෙහෙම කැස්පා ලෝන්ච් වෙයි.



All Done. දැන් තියෙනවා කැස්පා 2016 අවරුදු 2ක ලයිසන් එකකුත් එක්කම.


දැන් ඉතින් update පාරක් එහෙම දාගන්න.


අන්තර්ජාලය ඇසුරිනි.

1 comments:
I'm using Kaspersky Antivirus for many years now, and I'd recommend this product to all of you.
Post a Comment