Wednesday, April 27, 2016

Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

වේගවත් කරන්න ඉස්සෙල්ල Google DNS කියන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්න එපැයි ! 
DNS කියන එකේ තේරුම තමයි කොල්ලෝ.. Domain Name Server කියන එක !

අපිට මේකෙන් තමයි net එකේ මොකක් හරි Search කරද්දී IP addresses සහ Url's හොයල දෙන්නෙ ! ඉතින් normal එකේ ගත්තහම හැම computer එකකම තියෙන්නෙ OS එකෙන් Automaticaly Genarate කරගත්තු DNS එකක් නිසා අපිට කැමති DNS එකක් Assign කිරීම මගින් අපිට Net එක Speed කරගන්න පුළුවන් ! 
( සරල ලෙස කිව්වොත් එහෙම තමා.. එත් ටිකක් Advanced බාෂාවෙන් කිව්වොත් සිද්දිය මේකයි
Google Dns කියන්නෙ google සමාගම විසින් ඕනෑම කෙනෙක්ට බාවිතා කරන්න දීල තියන අංකයක්.. ඒකනිසා google වල මොනාහරි Search කරනකොට google Search Engine එකේ එන Crawler මගින් ගෙනෙන සෑම දත්තයක්ම ගබඩා කරන කොටසත් එක්ක මේ Public DNS බැදිලා තියෙන්නෙ ඒක නිසා Google වල මොනාහරි හොයල Page එකක් ලෝඩ් කරගන්න කොට අපේ Speed ඒක ටිකක් වැඩි වෙනවා ! )
ඉතින් මේ ජිල්මාර්ට් එක දාගන්නේ කොහොමද ?

ඒක කරන්නේ මෙහෙමයි !

වින්ඩොව්ස් 7 වල නම් Start වල මෙහෙම ගහන්න !



එහෙම නැත්තම් Control Panal එකට ගිහින් network and Sharing Center යන්න !




ඊටපස්සේ Change adapter Setting click කරන්න !




ඊට පස්සේ local area Connection එකේ Properties ගන්න !



ඊටපස්සේ Internet Protocol Version 4
 (TCP/IPv4) වල properties ගන්න !
අරහෙන ඉවරවෙලා

Preferred DNS Server: 8.8.8.8

සහ

Alternate DNS Server: 8.8.4.4



කියන ඒවාට මේ දීල තියන values assign කරගන්න !
 


ඊටපස්සේ ඉතින් OK කරපන් ! 


ආ තවපොඩ්ඩෙන් අපේ XP අයියල ව අමතක වෙනවා !


XP වල කිසි ගින්නක් නෑ.. මේ විදියටම තමා !


වෙනසකට තියෙන්නෙ network එකේ Properties ගන්නේ 


Step 1: Click Start Button.

Step 2: Click Control Panel.
Step 3: Click Network Connections.
Step 4: Click on your Current Connection icon

මේකත් බැලුවනම් ඔය ටිකිරි මොලේට හොදට තේරෙයි සිද්දිය මොකද්ද කියල ! 


1 comments:

Blogger said...

Submit your blog or website now for indexing in Google and over 300 other search engines!

Over 200,000 websites listed!

SUBMIT RIGHT NOW with I Need Hits!

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes