Sunday, March 30, 2014

Android Phone එකෙන් සිංහල Web පිටු බලන්න

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ මොබයිල් ෆෝන් එකෙන් ඉන්ටර් නෙට් යනකොට සිංහලෙන් තියෙන පිටු පෙන්නේ නැති එක. එහෙම කියලා සිංහල පිටු නොබලා ඉන්නත් බෑනේ. මේ වැඩේ ගොඩක් අය දන්නවා. ඒත් මමත් පොඩි බ්ලොග් එකකින්ම ඒක මගේ යාළුවන්ටත් කියලා දෙන්න හිතුවා. මේ වැඩේට ඔයාලගේ ෆෝන් එකේ Opera Mini කියන බ්‍රව්සර් එක තියෙන්න ඕන. ඒකෙන් තමයි මේ වැඩේ කරන්න පහසු. ඒත් ඉතින් ෆෝන් එකේ මේ බ්‍රව්සර් එක නැතිනම් මොකද කරන්නේ. කමක් නෑ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා එක බාගන්න. මෙන්න ලින්ක් එක. තමන්ගේ ෆෝන් එකට ගැලපෙන එක ගන්න පුළුවන් මෙතනින්.
එහෙම අරගෙන ෆෝන් එකට ඒක දාගන්න. ඊට පස්සේ බ්‍රව්සර් එක Open කරගෙන යටින් තියෙන රුපයේ පෙන්නලා තියෙන විදියට ටයිප් කරන්න. 

opera:config කියලා ටයිප් කලානේ දැන් ෆෝන් එකේ go කියන එක ඔබලා ඉදිරියට යන්න. මේ පින්තුරයේ තියෙන විදිය එක එක ෆෝන් වලට වෙනස් වෙන්න පුළුවන්. ඒත් කරන්න තියෙන දේවල් වල වෙනසක් නෑ.  දැන් ඔයාටල පෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. 

 go කලාට පස්සේ එන මෙනු එක තමයි මේ. එකේ යටටම ගියාම තමයි ඔය ටික තියෙන්නේ.. අංක 1 න් කියල තියෙන තැන මුලින්ම තියෙන්නේ No කියලා රුපයේ විදියට එක වෙනස් කරන්න. දැන් අංක 2 ආකාරයට ඒක සේව් කරගන්න. ඊට පස්සේ බ්‍රව්සර් ඒක වහලා දාලා නැවතත් ඕපන් කරලා බලන්න. දැන් සිංහල තියෙන වෙබ් පිටුවකට ගිහින් බලන්න. ඉස්සර වෙලා කොටු කොටු පෙනුන පිටු වල දැන් සිංහල පේනවා. හැබැයි පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒත් මොනවද ලියලා තියෙන්නේ කියලා හොඳට කියවගන්න පුළුවන් තරමට පේනවා. මොකුත් නැතුවට වඩා ඒක වටිනවා. දැන් බය නැතුව සිංහල පිටු ඕන තරම් බලන්න. Facebook එකේ පිටු වලට යන්න එහෙම නියමයි නේද ? මමත් මේක අද උදේ දාගත්තේ. මගෙනම් නියමෙට වැඩ කරනවා. ඔයාලත් දාලම බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් උනොත් පොඩි කොමන්ට් එකකින්ම එකත් කියන්න. මම උදව් කරන්න ලෑස්තියි. එහෙනම් තවත් මේ වගේ ලිපියකින් හමු වෙමු.
මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න

මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම.......

ඔන්න මම අද සුපිරිම ටොරන්ට් Trackers සෙට් එකක් අරන් ආවා........

මෙන්න එහෙනම් දාගන්න විදිය.......
  • ඔයාට බාගන්න ඕන ටොරන්ට් එක ටොරන්ට් Client එකට දාගන්න.(utorrent,bittorrent වගේ ඕන එකක්).
  • ඊට පස්සේ ටොරන්ට් ෆයිල් එකේ Properties වලට යන්න.
  • දැන් ඕපන් උන වින්ඩෝ එකේ උඩින්ම තියන සුදුපාට කොටුවට කලින් කොපි කරගත්ත Trackers ලින්ක් ටික පේස්ට් කරල OK කරන්න.
 image
සැ:යු 

තියන ලින්ක්ස් අයින් කරන්න එපා.ඒවාට පහලින් පේස්ට් කරගන්න.හැම Tracker ලින්ක් එකක් අතරෙම Space එකක් තියන්න.

udp://tracker.ex.ua:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

http://tracker.ex.ua/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://bigfoot1942.sektori.org:6969/announce

http://divxhunt.me/announce.php?passkey=59fb12f36faf58c25fb88494ba2f521f

udp://9.rarbg.com:2710/announce

udp://fr33dom.h33t.com:3310/announce

udp://tracker.openbittorrent.com/announce

http://tracker.torrenting.com:6969/cece13a1831b805ea41f12c09fda7446/announce

http://pimp4003-torrents.me:2710/announce.php

http://fr33dom.h33t.com:3310/announce

http://www.h33t.com:3310/announce

http://announce.opensharing.org:2710/announce

udp://11.rarbg.com/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.ccc.de:80/announce

udp://fr33dom.h33t.com:3310/announce

udp://tracker.yify-torrents.com:80/announce

udp://tracker.prq.to/announce

http://tracker.yify-torrents.com/announce

http://www.h33t.com:3310/announce

http://exodus.desync.com/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.blazing.de/announce

http://9.rarbg.com:2710/announce


ඔන්න ඔය ටික කොපි කරල දාගෙන බලන්නකෝ.......

Saturday, March 29, 2014

1 GB ෆයිල් එකක් 10 MB වලට හකුලමු - KGB Archiver


image
ඕනෙම ලොකු ෆයිල් එකක් පොඩි කරගන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් තමයි.ලොකු ලොකු ගේම් එහෙම අකුලලා , CD වලට අන්තර්ජාලයේ එහෙම මුදාහරින්නේ මේ සොෆ්ට්වෙයා එක මාර්ගයෙන්.

It works on both Windows and Linux operating system. Compression ratio of this software is very high. Due to high compression levels, time to compress a file goes high as the size of the file increases and compression ratio may vary depending on the format of the file.
image

When a file is compressed with KGB Archiver it saves it with own extension and at the time of decompression it automatically recognizes the file format. The only limitation of KGB archiver is, decompressed file cannot be open or extract with other compression softwares. You can also choose any compression level (high, maximum, normal, low, very weak) to compress a file but the compression time will vary according to your selected compression level.

Note: If you are compressing any file with KGB archiver and sending the comprssed file to your friends then he must have KBG archiver installed on his computer to decompress the file.

Features of KGB Archiver :

Supports native .kgb files and .zip files
AES-256 Encryption
Able to create self-extracting archives.
Multilanguage supports like Arabic, German, Greek, Japanese, Spanish many more.
Unicode is supported in both User Interface and File Systems.
An Explorer shell extension is available for the windows version.
Make Password protected compressed file.

System Requirements :

Due to high compression ratio of KGB archiver, you need to have a decent system hardware configuration
256 MB RAM
1.5 GHz Processor
(මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)

 
http://adbla.us/ciKXj
http://adbla.us/ciKXj
ස්ක්‍රින්ශෝට් එකක්.

image

මෙන්න 100%ක් සුවර් traffi generator එකක්


මෙන්න මම අද ගෙනාවා ඔයලාගේ Blog එකට හෝ Web එකට traffi හදාගන්න නියම software එකක්.......අහෙනම් බාගන්න කෝ...බාගෙන කරන්න ඔනා දේ පහලා දමලා තියෙනවා.....ආ මේකෙන් පුලුවන් Alexa Rank
එකත් දියුනු කරගන්න...එහෙනම් Use කරලම බලන්න

 

Download Alexa Master

Trying
to find the download link? Yes, it is here. Just look at the system 
requirements and go ahead. It is always free to download and try.

Minimum System Requirements

  • CPU – 800 MHz (Pentium III or later).
  • Cache – 256KB.
  • RAM – 128MB.
  • Disk Space – 20MB.
  • Display Resolution – 1024 X 768.
  • Internet Connection – 128 kbps fixed.
  • Operating System – Windows  32 it or 64 bit (98, 2000, XP, Vista, 7, 8)

Recommended System Requirements

  • CPU – 2.0 GHz Dual Core.
  • Cache – 4MB.
  • RAM – 2GB.
  • Disk Space – 100MB.
  • Display Resolution – 1024 X 768 or More.
  • Internet Connection – 512 kbps fixed.
  • Operating System – Windows  32 it or 64 bit (XP, Vista, 7, 8)
  • JavaScript activated web browser with CSS3 support. "

මුලින්ම මෙ soft eka බා ගන්න        Download

 ඉට පස්සෙ මෙහෙම කරන්න


A Cool Interface With Lot Of Features.


Just Look At Its Awesome Skin And Sexy Body ...





Secured Login


Coming with new security suit.





Add Your Website


One click to add your website.





Your Website List


Add unlimited websites to the list.






Manage Your URL


Set Daily Traffic to your URL.
Target your local traffic.





Your Profile


Submit your personal information.
Be a genuine user of our network.

කැමතිනම් referal mail ekata me E-mail aka add karanna = kalanawiduranga@ymail.com

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes