Sunday, August 3, 2014

කස්ටියම එන්නෝ...Android ෆෝන් එකට සිංහල දාමු


[​IMG]
ඔන්න එහෙනම් කලින් පොරොන්දු උන විදිහට ඔයාලගේ android දුරකතනයට සිංහල සිංහල භාෂාව install කරන හැටි කියලා දෙන්නයි අද යන්නේ.


දැන් ඉතින් ඇයි ඔය සිංහල දාන්නේ? o_Oo_Oo_O
ඔන්න ඇහුවා ඉතින් මෝඩ ප්‍රශ්නයක්.fff072fff072fff072fff072ඇයි බොලව් ෆෝන් එකට සිංහල දාපුවම දැන් කොටු කොටු පේන අකුරු ලස්සනට පේන්න ගන්නවා ඒ විතරක්යයි ෆිල්ම් එකක් උනත් සිංහල උපසිරැසි එක්ක බලන්න පුළුවන්නේ.fff095fff095fff095fff095fff095fff095fff095fff095

හරි දැන් ඉතින් කොහොමද වැඩේ කරන්නේfff019fff019fff019fff019fff019

1.ඉස්සෙල්ලාම ඔයාගේ ෆෝන් එක රූට් කරගෙන ඉන්න ඕනේ.තාමත් root කරලා නැත්නම් දැන්ම ගිහින් මගේ කලින් post 1 බලලා වැඩේ කරගෙන එන්න

                           http://sitemoneylot.blogspot.com/2014/07/1-click-root.html


2.දැන් ගූගල් ප්ලේ එකට ගිහින් ROOT EXPLORER කියන app එක install කරගන්න.



3.හරි ඊට පස්සේ පල්ලෙහා තියන සිංහල font pack එක download කරගන්න.

http://www.mediafire.com/download/kvf92pfvhjm3133/DroidSansFallback.ttf


4.ඊළගට ROOT EXPLORER app එක ඔපන් කරගෙන. " SYSTEM FILES " වලට යන්න.ගිහිල්ලා Mount R/W කියන එක ඔබන්න. එකෙන් වෙන්නේ අපිට ඒ FOLDER එකේ වෙනස් කම් කරන්න අවසර ලැබෙන එක




5.අන්තිමට " SYSTEM FILES " වල තියෙන " FONT " ෆෝල්ඩර් එකට අපි කලින් download කරාපු font pack එක copy paste කරන්න. (Warning කියලා එයි. එත් copy කරන්න)

දැන් ඉතින් නිමාඩු පාඩුවේ ෆෝන් එක reboot පාරක් දාපුවම ඔයාගේ android ෆෝන් එකෙත් සිංහල install වෙලා ඇති.
මොකක් හරි තේරුනේ නැති තැනක් තියෙනවනම් මෙතනම අහන්න. fff042fff042fff042fff042fff042fff042fff042fff042fff042fff042fff042fff042fff042
ආ තව එකක් අර අපි බා ගත්තු සිංහල font pack එක copy කරගන්න ඕනෙත් root explorer app එකෙන් ඒ බා ගත්තු font pack එක තියෙන
ෆෝල්ඩර් එකට ගිහින්මයි.

එහෙනම් අපි ගියා... සුබ දවසක් වේවා !!!!fff038fff038fff038fff038fff038fff038fff038fff038fff038fff038fff038fff038fff038

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes