Thursday, August 21, 2014

Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්.



ඔන්න මචන්ලා අද ගෙනාවා Apple Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Apple iTunes එක වගේ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම " Appandora " . මේ මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන් පරිගණකය හා Apple Device එක අතර ෆයිල් හුවමාරු කරගන්න. ( Audio , Video , Photos ) Apps Download / Remove කරන්න. Contacts / Notes /Bookmarks / Messages Backup කරන්න 
වගේ ඒවා iTunes වලට වඩා ලේසියෙන් මේක හරහා කරගන්න පුලුවන්. අරගෙනම අරගෙනම බලන්නකෝ.

Appandora iOS Manager

Free & Unlimited Application Resources

Free AppandoraFree iPad/iPhone/iPod Manager

Transfer Files Between iPad/iPhone/iPod and PC

Virtual File System

No Jailbroken Devices Needed

================================================== =========

Appandora iOS Manager මෙතනින් බාගන්න.



Windows 7, 8, Xp, Vista

සහය දක්වන Apple device

iPod, iPhone, iPhone 4S, iPhone 5, iPhone 5S, iPhone 5C, iPad, the new iPad, iPad Mini, iPad 4.

================================================== =========

මෙන්න මේකේ තියන වැඩ කෑලි ටිකක්.



මෙන්න Screen Shotz 



Apps Download 



Media



Gallery




පුලුවන්නම් කියපල්ලා උස්සපු එකක් කියලා.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes