මේ තියෙන්නෙ රහස් පණිවිඩ යවන්න හදපු Software එකක් , පාවිච්චි කරන්නෙ මෙහෙමයි.මෙතනින් බාගන්න software එක.Click Here
- මේකට මුල් පණිවිඩයක් දෙන්න Ex:- Hello friends
- දැන් හංගන්න
- හංගපු එක copy button එකෙන් copy කරලා යවන කෙනාට යවන්න
- රහස් පණිවිඩය ලැබුණ කෙනා ඒක Paste කරන්න paste button එකෙන්
- දැන් තේරුම බලන්න.
0 comments:
Post a Comment