Friday, August 8, 2014

Android Aps කෙලින්ම පරිගනකයට Download කරමුද?

අද මන් ඔයාලට කියල දෙන්න හදන්නෙ Google Play එකේ තියන ඔනෑම app එකෙක් ඔබගේ පරිගනකයට Download කරගන්න ආකාරයයි.

APK Downloader- Download apk files on PC or directly on android
හොදයි අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.අපි මේක කරන්නෙ වෙබ් අඩවියක් මාර්ගයෙන්. මුලින්ම මේ අඩවියට යන්න >>> Go to Android Apk Downloader

දැන් ඔයාලට මේ වගේ දිස් වෙයි.



මෙහි search box එකේ ඔයාලට අවශ්‍ය app එකේ Google play link එක copy + past කරල Generate Download Link යන්න click කරන්න. එවිට ඔබට කෙලින්ම ඔයාලට ඕනෙ apps පරිගනකයට Download කරගන්න පුලුවන්. එහෙනම් අපි ගියා. ඔබට ජය.

2 comments:

Unknown said...

මන් IT දැනුම බෙදාගමු™ බ්ලොග් එකේ admin.මචන් මේක මගේ පෝස්ට් එකක් නේද?
http://www.itdanuma.com/2014/08/android-aps-download.html

Unknown said...

Machan apps eka computer eke open karala weda karanna be ne

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes