
ඔන්න මචන්ලා ගෙනාවා පට්ටම Media
Player Software එකක්. මේ Media Player එකේ Blu-rays Disks බලනවනම් පට්ට
විදිහටම බැලුවැකි. ඒත් එක්කම HD Videos බලන්නත් හොදයි. ඒත් එක්කම සිංහල
උපසිරැසි එක්ක චිත්‍රපට බලන අයට මේකේ .IDX සබ් ෆෝමැට් එකට සහය දක්වනවා.
මේකේ Free Version & Pro Version කියලා දෙකක් තියනවා. කැමති එකක්
බාගන්න.



DVDFab Media Player PRO Version එක මෙතනින් ගන්න.

DVDFab Media Player Free Version එක මෙතනින් ගන්න.

System Requirements
Windows 8/7/Vista/XP (32-bit/64-bit)




░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░



11:37 PM
sitemoney
Posted in:


0 comments:
Post a Comment