Monday, February 3, 2014

Windows XP එකට Windows 8 වල පෙනුම දෙමුද?

 XP දැකල දැකල එපා වෙලා වගේ නේද,,,,මටනම් තිත්ත වෙලා...ඒ නිසා ඔන්න මම අද ගෙනවාWindows 8 තීම් එක මම නම් දාලා බැලුව (සුපිරියිWindows 8 එක දැවා වගෙම තමා)

හරියටම කියුවොත් .මෙක දෑම්මම පට්ට ගතියක් එනවා xp තියෙන අයට Windows 8 විධිය කරගන්න පුළුවන් කිසිම විදියකින් PC එක ස්ලෝව් වෙන්නේ නැහැ .බය නැතුව දාගන්න(25Mb)

මෙන්න ස්ක්‍රින් ෂොට් 

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes