Thursday, February 13, 2014

Adfly වලින් Adbla වලට යමු,,,,,,,

imageමේ කියන්නේ Adfly වගේම දෙයක් ගැන.. 
මේකේ publisher කෙනෙක් වෙන්න ඔයාට වෙබ් සයිට් / බ්ලොග් තියෙන්න කිසිම ඕනෑකමක් නෑ.. ෆේස්බුක් හිටියත් ඇති ..
                                                       Register 
 

දැන් මම කියන්නම් මුදල් හොයන හැටි ඔයාට නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ adbla. සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න FB Group එකක දාන්නකෝ.. 

ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ??? 

ඔයාගේ එකවුන්ට් බැලන්ස් එක රු: 100 /- උන ගමන් Ez cash, m Cash හරි sampath bank එක හරහා ගන්න පුළුවන් .impression එකකට ශත 12 ක් ගෙවනවා 

 

ලියාපදිංචිය


  • පළමුවෙන්ම Register වන්න.
  • දැන් ඔබගේ තොරතුරු සම්පූර්ණ කොට 'Publisher' යන්න තෝරා submit කරන්න.
  • ඔබ විසින් ඇතුලත් කල Email ලිපිනයට තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබී ඇති.. එහි ලින්ක් එක මත ක්ලික් කොට ලියාපදිංචිය තහවුරු කරන්න.
  • දැන් ඔබේ email , password භාවිතා කර Adbla.us වෙබ් අඩවියට Log වන්න.
  • පළමුවර ඇතුළු වීමේදී ඔබගේ ගිණුමේ තොරතුරු ඉල්ලා සිටිනු ඇත. කරුණාකර එයට සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන්න..

URL Shrinking මගින් මුදල් ඉපයිම




image
This image has been resized to fit in the page. Click to enlarge.



  • ඔබේ ගිණුමට Log වී ඇති shrinking textbox එකට ඔබගේ යායුතු URL එක ඇතුළත් කර 'shrink' button එක මත ක්ලික් කරන්න.
  • කෙටි කරන ලද නව ලින්ක් එකක් ඔබට ලැබෙනු ඇත.
  • 'More Option' යන්න මඟින් පෙන්විය යුතු දැන්වීම් වර්ගය සහ කැමති Page Title එකක් යෙදවිය හැකිය..


image 


රෙෆරල්ස්ල මගින් 

ඔයාගේ රෙෆරල් ලින්ක් එකෙන් Advertiser කෙනෙක් ආවොත් එයා ආයෝජනය කරන ගානෙන් 20% ක් ඔයාල ලැබෙනවා .. ඔයා Publisher කෙනෙක් හොයා ගත්තොත් එයාල හොයා ගානෙන් 5% ක් ඔයාට ලැබෙනවා..

1 comments:

Blogger said...

Are you looking to earn cash from your traffic by running popunder advertisments?
If so, did you know about Ero-Advertising?

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes